Watch Trailer

Oh My Ghostess (2015 – ) [E15] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ශින් සුන් හේට මතක් වෙනවා එයා මැරුණේ කොහොමද කියලා.. දැන් හැමෝම මේ ගැන දැනගෙන තියෙන්නේ.. ඔෆිසර් චෝයිට කරන්න දෙයක් නෑ එයා නා බොං සොන්ට ප්‍රාණ ඇපකාරයෙක් විදියට අරන් යනවා.. චෙෆ් හැමතැනම නා බොං සොන්ට හොයනවා.. ශින් සුන් හේත් එයාගේ හොල්මන් යාළුවන්ට කියලා නා බොං සොන් ව හොයනවා.. පොලිසියෙනුත් හොයනවා.. ඒත් හොය…

ශින් සුන් හේට මතක් වෙනවා එයා මැරුණේ කොහොමද කියලා.. දැන් හැමෝම මේ ගැන දැනගෙන තියෙන්නේ.. ඔෆිසර් චෝයිට කරන්න දෙයක් නෑ එයා නා බොං සොන්ට ප්‍රාණ ඇපකාරයෙක් විදියට අරන් යනවා.. චෙෆ් හැමතැනම නා බොං සොන්ට හොයනවා.. ශින් සුන් හේත් එයාගේ හොල්මන් යාළුවන්ට කියලා නා බොං සොන් ව හොයනවා.. පොලිසියෙනුත් හොයනවා.. ඒත් හොයාගන්න පුළුවන් වේවිද? චෙෆ්ට නා බොං සොන්ව බේරගන්න පුළුවන් වේවිද..සොබින්ගෝ මේ ඔෆිසර් චෝයිගේ ඇගට වැහිලා ඉන්න නපුරු භූතයාව අල්ලන්න හදන්නේ.. බලන්න පුළුවන් වේවිද කියලා.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,173 downloadsDownload Oh.My_.Ghost_.E15.baiscopelk.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,173 downloadsDownload Subtitles20 KB

15 comments

  1. Udara Damith B\K

    ................................
    ..............
    .ThAnKs
    ...................
    .
    .
    .
    .

    1. Chalitha Jayamal

      එළ :)

  2. Saa_didu

    ගෝඩාක් ස්තූතී. . sub එක දෙනකම් බලාගෙන හිටියේ.. ජය වේවා ...

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  3. maligaspe

    ela hode ThAnKs

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  4. thuaitha

    machan , meka iwara unama me wagema tawa ekaka sub one,,,,thanks ,,jaya wewa,,,,

    1. Chalitha Jayamal

      මේ දවස් වල නම් වැඩ ගොඩයි.. බලමු.. ස්තූතියි..

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne...tawa 1ki ne.meken passe thawa darama 1k ona.lv storyak nm wada hodai...thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  6. janith

    sub ekata thanks saho..

  7. Chami.S

    THANKS...
    GOOD LUCK..!!!

  8. Xiao-Dre

    Niyami Niyamai!.... thawa ekai neeh... :) meken passe thawath hoda korean ehekatama sub denna :D

  9. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.