හොදයි හොදයි යාලුවනේ මම අද 5වෙනි කොටස අරන් ආවා. කලින් ඒක බලන්න ඇතිනේ. එකේදි මයිනොස් රජුට අහුවෙලා හිටපු ඝාතක උන්නැහේ පනග්ත්තනේ. හැබැයි ඉතින් ඔරක්ල්ව දාලා තමයි ගියේ. මාලිගාවේ කුමන්ත්‍රණ බරටම යනවා. රජතුමාව රවට්ටන්න රැජින අර පුජකවරියක් කදෙව්වනේ. ඉතින් යුධය කල් ගියා. හරි අද ඝාතකය මාලිගාවට එනවා. ඇවිත් ලයි…
හොදයි හොදයි යාලුවනේ මම අද 5වෙනි කොටස අරන් ආවා. කලින් ඒක බලන්න ඇතිනේ. එකේදි මයිනොස් රජුට අහුවෙලා හිටපු ඝාතක උන්නැහේ පනග්ත්තනේ. හැබැයි ඉතින් ඔරක්ල්ව දාලා තමයි ගියේ. මාලිගාවේ කුමන්ත්‍රණ බරටම යනවා. රජතුමාව රවට්ටන්න රැජින අර පුජකවරියක් කදෙව්වනේ. ඉතින් යුධය කල් ගියා.
හරි අද ඝාතකය මාලිගාවට එනවා. ඇවිත් ලයිකොස්ට තමා මාට්ටු වෙන්නේ. ලයිකොස් හදන්නේ ඔහුව මරන්න. පලස් හදන්නේ රැජින සහ ලයිකොස් කුමරුව කුමන්ත්‍රණයක් මගින් රාජද්‍රෝහී වීමේ වරදට පටලන්න. ඔය අතරේ ඩේඩලස් යන්ත්‍රයක් හදන්න හදනවා ඇතන්ස්හි ප්‍රාකාර බිදදැමිය හැකි විදිහේ.
ඉතින් රජතුමා ඔහුගේ වැඩිමල් පුතාව පිළිගනිද ??? යුද්ධය මොන අතකට හැරේවිද ?? වගේ ප්‍රශ්න කස්ටියට ඇතිනේ ඉතින් සබ බාගෙන බලන්න. මම මීලග කොටසත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් ඉතින් ඔබ සැමට ජය!!!
7f12bf5adfb2f6f4956d8aca24260e43048dfbb1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,072 downloadsDownload Olympus-S01E05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
ishara
Rasa
Sub walata Thank you.
Supun Madhusanka (Bunny)
Thanks saho.....
rajitha
Ela Macho Thanks...........
Kulanjana Maduranga
niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
Thanks shaoo
Tharindu
thank
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Thanks machan maru series aka
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olympus [S01~E05] |ලේ සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV2.jpg)

Thanks shaooo..
sub ekata