Watch Trailer

The Messengers [S01:E07] | මුද්‍රාව බිඳේවිද…??? [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ මෙච්චර දවසක් පරක්කු වුනාට උපසිරැසිය ගේන්න. නොහිතපු විදියට පොඩ්ඩක් වැඩ වැඩිවුනා. ඒ වැඩ අස්සේ තමයි හදිසියේම උපසිරැසිය හදන්න ඕනේ කියලා මතක් වුනේ. 😐 කොහොමහරි ඔන්න මම උපසිරැසිය අරගෙන ආවා හොඳේ ? 🙂 පසුගිය කතාවේ විදියට නම් ඔයාලට මතක ඇති අවසාන පණිවුඩකාරයාත් කණ්ඩායමට එකතු වුනා කියලා. ඇය හොංකොං ව…

The Messengers (2015) (TV)-2

සමාවෙන්න ඕනේ මෙච්චර දවසක් පරක්කු වුනාට උපසිරැසිය ගේන්න. නොහිතපු විදියට පොඩ්ඩක් වැඩ වැඩිවුනා. ඒ වැඩ අස්සේ තමයි හදිසියේම උපසිරැසිය හදන්න ඕනේ කියලා මතක් වුනේ. 😐 කොහොමහරි ඔන්න මම උපසිරැසිය අරගෙන ආවා හොඳේ ? 🙂 පසුගිය කතාවේ විදියට නම් ඔයාලට මතක ඇති අවසාන පණිවුඩකාරයාත් කණ්ඩායමට එකතු වුනා කියලා. ඇය හොංකොං වල කෙනෙක්. නම තමයි කෝආ. ඒ වගේම තමයි අනිත් පණිවුඩකාරයෝ වගේ නෙමෙයි මෙයා පුංචි කාලේ ඉඳන් හොරකම් වලින් ජීවත් වුනු කෙනෙක්. කොහොමහරි මෙයා තමුන්ගේ බැංකු ගිණුම හැක් කරපු ABBADON හොයාගෙන තමයි බොස්ටන් වලට ආවේ. කතාව අතරමගදී කණ්ඩායමට එකතු වුනු කෝආ, කණ්ඩායමත් එක්ක එකතු වෙලා ABBADON හොයා ගත්තා. කොහොම නමුත් මෙයා කණ්ඩායම නොමග යවලා ABBADON වල ප්‍රධානියා, ඒ කියන්නේ මුද්‍රාව බිඳින්න නියමිත අසරුවා හොයාගෙන යනවා. මේ අසරුවාගේ නම තමයි ලීලන්ඩ් ශීලර්. මෙයා මේ හැකිං වැඩ කරන්නේ තමුන්ගේ අම්මගේ මරණයට පලිගැනිමක් විදියට.

අද කතාවේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කොතනින් නමුත් කෙටියෙන් විස්තර කරන්නද කියලා නම් තේරෙන්නේ නෑ. කොහොමහරි මේ පණිවුඩකරුවන්ගේ කණ්ඩායමට තවත් කෙනෙක් එකතු වෙනවා. ඒත් බලය තියෙන කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම තමයි අද කතාවේදී ජෝශුවාට වැඩිපුරම අසරුවාගේ ප්‍රශ්ණෙට වඩා බලන්න වෙන්නේ තමුන්ගේ පවුලේ ප්‍රශ්ණයක් ගැන. ඒ වගේම තමයි, පසුගිය සතියේ කතාවෙදී ඔයාලට මතක ඇති එරීන් අසනීපයෙන් කලන්තේ දාලා වැටුනු බව.මෙහෙම වෙන්න හේතුව තමයි ඇය අනිත් අයව සනීප කරන්න කරන්න ඇයගේ සෞඛ්‍ය තත්වය පිරිහීම. කොහොම නමුත් මෙයාලට මෙයාලගේ හැකියාවන් හිතුමතේ පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ වගේයි. 🙁 මේක නිසා අද කතාවේදී එරීන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා.

අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම තමයි උපසිරැසිය පරක්කු වුනු නිසා ගොඩක් කඩිනමින් තමයි මේ උපසිරැසියට හදන්න වුනේ. අකුරු වල අඩුපාඩු එහෙම ඇති කියලා මට හිතෙනවා. එහෙම තිබුනොත් සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් වෙනසක් නැතුව කතාව හැමෝටම රසවිඳින්න පුළුවන් වේවි. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!! ☀

The Messengers (2015– )  on IMDb

 

 

283 MB කොපිය මෙතනින් බාගන්න

5C226971604BB3F956D6693B7FEC07C7461C2A5F

346 MB කොපිය මෙතනින් බාගන්න

88307B510EE58D29ECC982AB288CD91DD317DD1F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,273 downloadsDownload The_Messengers_S01E07_baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,273 downloadsDownload Subtitles50 KB

29 comments

  1. sameera

    Thanks....

  2. lakshitha

    thnx saho :D

  3. PJ

    Tnx
    Thawa dingen kalanthe danawa.

  4. චාමික දිල්හාර (දිලා)

    නියමයි ප්‍රණීත් සහෝ......... එල

  5. jema

    බොහොම ස්තුතියි උපසිරසියට..

  6. tiron

    බලන් ඉඳල බැරිම තැන subs නැතුවම ඊයෙ බැලුවා. ගොඩක් ස්තුතියි ඔබට.දිගටම අපිට subs ලබාදෙන්න.

  7. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට. මීට වඩා ටිකක් ඉක්මනට සබ් දුන්නොත් හොඳයි නේද. සිංහල සබ් දෙන වෙනත් වෙබ් සයිට් එකක දවස් 2කට කලින් මේ episode එකේ සබ් එක දීල තිබුන. මාත් ඒකෙන් බාගත්ත. ඒ වුනත් ඔයාලගෙ සබ් ඇත්තටම සුපිරියි. ඒ නිසා ඔයාලගෙන් සබ් එක ගන්නකම් බැලුවෙ නෑ.

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Shamal

    කතාව පලවෙනි සීසන් එකෙන් නවත්තන එකත් හොදයි වගේ.. අසාර්ථක කතාවක් වගේ කියලයි මගේ හැඟීම...

    1. Shamal

      සබ් එකටත් ස්තුතියි මචෝ....

  10. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට

  11. Bhathiya

    බොහොම ස්තුතියි sub එකට. ජය වේවා....!

  12. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  13. Amil

    බොහොම ස්තුතියි උපසිරසියට..එල

  14. bee

    ela ela tnx tnx

  15. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............

  16. Tharindu

    thank saho

  17. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්ක්ස්

  18. gymso

    asarthaka katawak bng.. :-( agamika viswasa gawagena Kathawa wikurti karala tiyenne.pissanta nam hoda me wage wikara

  19. ඉසු ඩිපි (Isu DP)

    පරක්කු උනාට අවුලක් නෑ. Nikita එකත් දෙන්න එපැ, මෙක විතරක් නෙමෙනේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  20. sajeevi

    thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Don Herman

    Thank you again..

  23. gihan

    moko ban 8 weni eka parakku.ep eka avilla tiyenne

  24. lahiru

    ko yako episode 8 sub eka??

  25. yumal

    ko bn 8 api down karann inawas suba ankn

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. MadumadawaJay

    tnx mcn ....ubela naththan api sada anathay

  28. Mangala

    tnx mcn ....ubela naththan api sada anathay,,