Watch Trailer

Olympus [S01~E04] |මයිනොස් රජතුමා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි එපියත් හැකි ඉක්මනින් අරන් ආව. කට්ටිය කලින් එපිය බලන්න ඇතිනේ අපි කෝකටත් ටිකක් මතක් කරගමු. කලින් සතියේ කට්ටියට මුද්ද හම්බවුනානේ. දෙදලස් ඒක හොරකම් කරගෙන යද්දී මාට්ටු වුනා. ඒවගේ අත්න්ස්වල රැජිනව මරන්න කරපු උත්සහයක් ව්‍යර්ථ වුනා වගේම අගියස් රජතුමා හොදවෙලා ඇවිත් පාලනයත් අතට ගත්තා. හරි ම…

Olympus TV1

ඔන්න එහෙනම් 4වෙනි එපියත් හැකි ඉක්මනින් අරන් ආව. කට්ටිය කලින් එපිය බලන්න ඇතිනේ අපි කෝකටත් ටිකක් මතක් කරගමු. කලින් සතියේ කට්ටියට මුද්ද හම්බවුනානේ. දෙදලස් ඒක හොරකම් කරගෙන යද්දී මාට්ටු වුනා. ඒවගේ අත්න්ස්වල රැජිනව මරන්න කරපු උත්සහයක් ව්‍යර්ථ වුනා වගේම අගියස් රජතුමා හොදවෙලා ඇවිත් පාලනයත් අතට ගත්තා.

හරි මේ සතියේ මයිනොස් රජතුමාට ඩේඩලස්, ඔරකල් සහ ඝාතකය ඇතුළු කණ්ඩායම අහුවෙනවා. මයිනොස් රජතුමා හිතන්නේ ඝාතකයා ඇතන්ස් ඔත්තුකරුවෙක් කියලා. ඔය අතරේ මේඩේය රැජින ඝාතකයාව පැහැරගන්න කෙනෙක් එවනවා. ඒවගේම ඇතන්ස්හි රජතුමා නගරයෙන් එලියට බැහැල යුධ කරන්න හදනවා. හැබැයි එකට ලයිකොස් ඇතුළු රාජසභාව අකමැතියි. ඉතින් යුද්ධය පටන් ගනීද ?? මයිනොස් රජු ඝාතකය, ඔරකල්, ඩේඩලස් ඇතුළු කණ්ඩායමට කුමක් කරාවිද ?? රැජිනගේ සැලැස්ම සාර්ථක වේවිද ?? යන්න දැනගන්න අද කොටස බලන්න. එසේනම් ඉකමනින් 5 වෙනි කොටසත් ගෙන එන බලාපොරොත්තුවෙන් මා සමුගන්න . ඔබට ජය!!

Olympus (2015– )  on IMDb

 

 

241 MB කොපිය මෙතනින් බාගන්න

5df484fc18691a4e71f1e12e3eccea726db67c0c ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,116 downloadsDownload Olympus-S01E04.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,116 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....

  2. Supun Madhusanka

    Thanks saho..... next sub 1n hamuwemu.....

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට

  5. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kasun

    Thanks machan patta

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra