කොහොමද හැමෝටම ?? කලින් කොටස බලන්න ඇතිනේ. හොදයි එකේදී අපේ කතාවේ නම කියන්න හොද නැති පුද්ගලයා අතන්ස්වලට ආවනේ එයාගේ පියාව හොයාන. පස්සේ මිනිහව රජතුමා පිළිගන්නවනේ. හරි මේ සතියේ වෙන්නේ මේකයි මේ සතියේනම් පොඩ්ඩක් විතර කතාව වෙනදට වඩා හොද වේගන එනවා. අගියස් රජතුමා එයාගේ නව පුත්‍රයාට රැජිනගේ උපදෙස් පරිදි නමක් ස…
කොහොමද හැමෝටම ?? කලින් කොටස බලන්න ඇතිනේ. හොදයි එකේදී අපේ කතාවේ නම කියන්න හොද නැති පුද්ගලයා අතන්ස්වලට ආවනේ එයාගේ පියාව හොයාන. පස්සේ මිනිහව රජතුමා පිළිගන්නවනේ. හරි මේ සතියේ වෙන්නේ මේකයි මේ සතියේනම් පොඩ්ඩක් විතර කතාව වෙනදට වඩා හොද වේගන එනවා. අගියස් රජතුමා එයාගේ නව පුත්‍රයාට රැජිනගේ උපදෙස් පරිදි නමක් සහ කිරුළට උරුමකරු ලෙස නම් කරනවා. අලුත් නම කතාව බලලම දැනගන්න. කොහොමහරි ඊලග එපියේ ඉදන් මට මිනිහට නමක් දාල සබ හදන්නයි ලිපිය ලියන්නයි පුළුවන්. ඝාතකය කිව්වම ටිකක් විතර චාටර් වගේනේ..ආහ තව පලස් උතුමානන්ව මේඩේයා රැජින සුක්ෂම උපයකට හසු කරනවා. ඔරකල්ටත් මයිනොස් රජතුමා ලගදි වැඩ වරදිනවා.
හැමෝටම නොසිතු දේවල් තමයි වෙන්නේ.. මේ කොටස නම් කරලා තියෙන්නෙත් ලෙක්සිකොන් කියලා. සමහරවිට ඒක විසදෙයිද ?? මේඩේය දේවත්වයට පත්වීමට දොරටු විවර කරයිද ?? වගේ දේවල්වලට පිළිතුරු ලබාගන්න මේක බලලම. උපසිරසි හැදුවට මොකද අද මම උපසිරසි හදන්න කලින් බලුවෙනම් නැහැ. හරි එහෙනම් කට්ටිය බාගෙන බලන්නකෝ. මෙතන ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්නේ නැතිව. ඔන්න එහෙනම් 7 වෙනි කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුව උඩ මම සමුගන්නවා. ඔබ සැමට ජයවේවා!
6dde462894ff77e4eeb234d2eebb489499009b89 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
979 downloadsDownload Olympus-S01E06.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
Yenu
rajitha
Thank You Brother...............
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තුතියි උපසිරසියට……
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Thanks machan
රවිඳු නිපුන්
elazz bro...!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![Olympus [S01~E06] |ලෙක්සිකොන් යනු සාපයක්ද?වරමක්ද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV2.jpg)

බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..