කොහොමද කට්ටිය ඔන්න එහෙනම් මම උපසිරසි ටික ඒක දිගටම දීලා සමගාමී විකාශය අල්ලගත්තා. අද ඉදන් දෙන්න වෙන්නේ සතියෙන් සතිය. හරි එහෙනම් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. 9 වෙනි කොටස සිකුරාදා උදේ ආවත් වැඩ රාජකාරි තිබ්බා නිසා සෙනසුරාද තමයි බාගත්තේ. ඉරිදා දවසත් මට විවේකයක් නොයෙදෙන නිසා මම සෙනසුරාද රාත්‍රියේම ව…
කොහොමද කට්ටිය ඔන්න එහෙනම් මම උපසිරසි ටික ඒක දිගටම දීලා සමගාමී විකාශය අල්ලගත්තා. අද ඉදන් දෙන්න වෙන්නේ සතියෙන් සතිය. හරි එහෙනම් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. 9 වෙනි කොටස සිකුරාදා උදේ ආවත් වැඩ රාජකාරි තිබ්බා නිසා සෙනසුරාද තමයි බාගත්තේ. ඉරිදා දවසත් මට විවේකයක් නොයෙදෙන නිසා මම සෙනසුරාද රාත්‍රියේම වැඩේ ඉවරකලා.
වැඩිය ලිපි ලිය ලිය ඉන්න බැහැ. කතාව පොඩ්ඩක් කියන්නම්. හීරෝ මාලිගාවෙන් පැනලා දොරටුව හොයන්න යනවා. අරියඩ්නිත් හිරෝගේ පස්සේ යනවා. මේඩේයත් ඔවුන්ව හොයන්න යනවා. ඔරකල් මයිනොස් රජුට කියනවා අගියස් රජු නිසා තමයි දෙවියන් සහ ලෝකයේ විනාශය වෙන්නේ කියලා. එමනිසා ඔහුව මරා දමන්න කියලා. මයිනොස් රජු ඒ සදහා විශේෂිත අසිපතක් හදන්න පවරනවා ඩේඩලස්ට. ඔන්න ඔහොම තමා කතාව යන්නේ. ලිපියත් අවුල්ද මන්දා ??? නිදිමතෙනේ ලිව්වේ, හරි එහෙනම් මම 10වෙනි කොටසත් සමගින් ලබන සතියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. එතෙක් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.
fa7e2508c09df68cd1b9ea90128be1574f819170 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
882 downloadsDownload Olympus-S01E09.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Kasun
SHEHAN
niyamaiiiiii ..... ikmanatama dilaa... suba pathanava aiiyage me vaddeta... goood luck
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
harsha
නියමයි සහෝ කොහොමහරි බස් එක අල්ලා ගත්තා නේද එහෙනම්. දැන් ඉතින් සතියෙන් සතිය මුන ගැගෙමු නේද. ජයවේවා
kasun
patta machooo...thanks ahhhh
Supun Madhusanka (Bunny)
Niyamayi saho..... Thanks.....
thisal
උපසිරසට තුති සහෝ…
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thanks Brother.....................
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharindu
thank saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olympus [S01~E09] |පැන්ඩෝරාගේ සොහොන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV1-.jpg)

නියමයි කොල්ලෝ.