Watch Trailer

Olympus [S01~E08] |ආශාව සහ අනතුර [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඔන්න 8වෙනි කොටසත් අරගෙන ආවා මතක ඇතිනේ 7වෙනි කොටසේදී වුන දේවල් කෝකටත් ටිකක් මතක් කරගමු. හරි එකේදී මයිනොස් රජතුමා ඩේඩලස්ට නියෝග කරනවනේ හැකි ඉක්මනින් අර යන්ත්‍රය හදන්න. කොහොමහරි අර පරණ මැජයිවරියව අපේ හිරොට අයෙත් හමුවෙනවා. බැලින්නම් ඇය මේඩේයගේ සහෝදරියනේ. ලයිකොස් කුමරුට කයිමොන් කියපු දේත් මතක…

Olympus TV2

හරි එහෙනම් ඔන්න 8වෙනි කොටසත් අරගෙන ආවා මතක ඇතිනේ 7වෙනි කොටසේදී වුන දේවල් කෝකටත් ටිකක් මතක් කරගමු. හරි එකේදී මයිනොස් රජතුමා ඩේඩලස්ට නියෝග කරනවනේ හැකි ඉක්මනින් අර යන්ත්‍රය හදන්න. කොහොමහරි අර පරණ මැජයිවරියව අපේ හිරොට අයෙත් හමුවෙනවා. බැලින්නම් ඇය මේඩේයගේ සහෝදරියනේ. ලයිකොස් කුමරුට කයිමොන් කියපු දේත් මතක ඇතිනේ. කයිමොන් කියන්නේ අගියස් රජතුමාගේ පුත්‍රයෙක් ඒ කියන්නේ ලයිකොස් කුමරුගේත් සහෝදරයෙක්. ලයිකොස්ගේ පිහිටෙන් පලස් නඩු විභාගයෙන් බෙරුනානේ.

හරි දැන් අපි මේ සතියේ කොටහ දිහාට පොඩ්ඩක් හැරෙමු. ඩේඩලස්ගේ නිර්මාණයේ වැඩ ඉවරවෙලා එකත් උපයෝගී කරගෙන ඇතන්ස් වලට පහරදෙන්නයි හදන්නේ. මේ කොටසේදී කතාවේ එක චරිතයක් ඉවත් කෙරෙනවා. මේඩේයා සහ හීරෝ යුද්ධයෙන් පස්සේ අයෙත් නගරයට එනවා. ඇත්තටම යුද්ධයේ ජයග්‍රහණය කාට හිමිවෙයිද ? ලෙක්සිකොන් ගැන ප්‍රගතියක් දකින්න ලැබෙයිද වගේ ප්‍රශ්න ඔයාලටත් ඇතිනේ. එනිසා ඉක්මනින් බාගෙන බලන්න. යමින් ගමන් ඔබේ වටිනා අදහස් උදහස් එහෙමත් කොටාගෙන ගියා කියලා මම අමනාප වෙන්නේ නැහැ හොදේ >>>>>>

Olympus (2015– )  on IMDb

 

 

251 MB කොපිය මෙතනින් බාගන්න

262ac3088ca88b85cef1e0a5e22b5cd98130503 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

917 downloadsDownload Olympus-S01E08.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles

917 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Surath

    Thank you.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. thisal

    tnxxxxxxxxxx bn pttt

  4. Surath

    thank you......

  5. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට ....................

  6. harsha

    ජයවේවා! ඔන්න එහෙනම් බානවා ස්තූතියි මචෝ

  7. Harshan

    sub ekata tnx saho.....!

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho..... ela.....

  9. kasun

    THANKS SAHO...EELAGA KOTASATH IKMANATAMA DENNA

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Kasun

    Thanks machan next episode akath ekmanata denna

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.