කොහොමද යාලුවනේ. උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් ප්‍රමාද වුනා. මට වැඩ රාජකාරි ටිකක් වැඩිවුණ නිසා. එකට සමාව ඉල්ලනවා. ඔයාල කලින් කොටස බලන්න ඇතිනේ ඒ නිසා මම ඒක ආපහු මතක් කරන්න යන්නේ නැහැ. අපි අද වෙන දේ පොඩ්ඩක් බලමු. කලින් කොටසේ හීරෝ හොයාගත්තු පැන්ඩෝරාගේ සොහොන මතක ඇතිනේ. ඒකට අරියඩ්නිව ඇදගෙන ගියානේ. හිරොත් ඇතුලට…
කොහොමද යාලුවනේ. උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් ප්‍රමාද වුනා. මට වැඩ රාජකාරි ටිකක් වැඩිවුණ නිසා. එකට සමාව ඉල්ලනවා. ඔයාල කලින් කොටස බලන්න ඇතිනේ ඒ නිසා මම ඒක ආපහු මතක් කරන්න යන්නේ නැහැ. අපි අද වෙන දේ පොඩ්ඩක් බලමු.
කලින් කොටසේ හීරෝ හොයාගත්තු පැන්ඩෝරාගේ සොහොන මතක ඇතිනේ. ඒකට අරියඩ්නිව ඇදගෙන ගියානේ. හිරොත් ඇතුලට පැන්නානේ. ඇතුලට පැනපු හිරොට මොකද වුනේ?? හිරෝව හොයාගෙන ආපු මේඩේයා ඔහුව හොයාගනිවී ද?? කට්ටිය බයවෙන්න එපා හිරොට මුකුත් වුනේ නැහැ එහෙම වුනොත් කතාවත් ඉවරයිනේ. තව කොටස් 3ක් එන්නත් තියෙනවනේ.
අද ඒ පැන්ඩෝරාගේ සොහොනෙන් ඝන මීදුමක් එනවා. එකත් එක්ක මළවුන් සැරිසරන්න පටන් ගන්නවා. අද කතාවේ වැඩි පුර ඉන්නේ මැරිච්ච අයද මන්දා?? මයිනොස් රජු කල්පනා කරනවා පොසෙයිඩන්ට පුජාවක් කරලා හෙඩිස්ගේ ලෝකෙට යන මාර්ගය වහන්න? කොහොමහරි ඩේඩලස් හිතපු විදිහට එතන තිබ්බේ අපායේ නැත්නම් හෙඩිස්ගේ ලෝකෙට දොරටුව. කට්ටිය දන්නවා ඇතිනේ හෙඩිස් කියන්නේ කවුද කියලා?? හිරොට පරිත්‍යාග 3ක් කරන්න වෙනවා කියලා මේඩේයා කිව්වානේ. එදා එයාගේ ආදරය පරිත්‍යාග කරන්න කිව්වම හීරෝ ඔරකල්ව මැරුවේ නැහැනේ. හැබයි අද කොටසේ හීරෝ එයාගේ ආදරය පරිත්‍යාග කරලා ඉවරයි. ඒ කියන්නේ අද ඔරකල් මැරෙයිද??
කොහොමහරි එකෙන් පස්සේ හිරොට සිද්දවෙනවා ඔහුගේ දෙවෙනි පරිත්‍යාගය හෙවත් උරුමය හොයාගෙන ආපහු ඇතන්ස්වලට එන්න. ඔහුගේ උරුමය මොකක් වෙයිද?? ඒක හොයාගන්න අගියස් රජතුමා උදව් කරයිද?? අද කොටසේදී හීරෝ කොහොමද ඔහුගේ පරිත්‍යාගයන් දෙක සම්පුර්ණ කරගන්නේ වගේ ප්‍රශ්නවලට උත්තර ඔයාලා මේක බලලම හොයාගන්නකෝ. දැනටත් මම කිව්වා වැඩිද මන්දා??
හරි එහෙනම් කට්ටිය බාගත කරගෙන බලන්නකෝ. කතාවේ අවුලක්ද දන්නේ නැහැ දැන් දැන් බලන කට්ටිය අඩුවෙලා වගේ. හරි ඒකෙන් කමක් නැහැ හැමදාම බලන කට්ටිය බාගෙන බලන්නකෝ. එහෙනම් ඔයාලා බාගෙන යනගමන් ඔයාලගේ වටිනා අදහසකුත් පලකරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.
B5B7D7A33AD5893565B446D34576C25F7B3281C3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,069 downloadsDownload Olympus-S01E10-baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
17 comments
Kavinda
dila
mchan puluwannam chicago pd s2 eke ithuru tikata sub dapankoooo
මධුකප්‍රිය පෙරේරා
සහෝ මම ඔය කතා මාලාව බැලුවේ නැහැනේ ..
ඒක නිසා ඕක කරන්න පුළුවන් ඒක බලපු අපේ සහෝ කෙනෙක්ටම තමයි ..
ඔයා ඇඩ්මින්වරුන්ට කියලා බලන්න ..
maxa
Thankz dr.
dushmanthac
thnx saho
SHEHAN
balana kattiya aduvela neve balana kattiya comment akak dala yanna kammali vela venna athii... thanks....
Kasun
මේක නං මරු series එකක්. Thanks මචන්.
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................
thisal
බොහොම ස්තුතියි උපසිරසියට…
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ishara
Thanks saho sub ekata
nice story bro...ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSilva
11 weni kotasath ikmanin balanna asai//
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shashi
aiye puluwanam kill joys tv sereis 1ke sub dennako.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olympus [S01~E10] | උරුමය සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV1-.jpg)

පට්ට මචං....