Watch Trailer

Olympus [S01~E11] | මවා ගැනීම්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන්න එහෙනම් මට හැකි ඉක්මනට ඔයාල වෙනුවෙන් 11 වෙනි කොටහ අරගෙන ආවා. කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. කොහොමත් ඒක නොබලා කවුරුවත් මේක බලන්නේ නැහැනේ. එනිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ… කෙළින්ම අද කතාව දිහාට හැරෙමු.. හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ අවසන් වුණ තැන… එකපාරටම හිම වැටෙන්න ග…

Olympus TV1

කොහොමද යාළුවනේ.. ඔන්න එහෙනම් මට හැකි ඉක්මනට ඔයාල වෙනුවෙන් 11 වෙනි කොටහ අරගෙන ආවා. කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. කොහොමත් ඒක නොබලා කවුරුවත් මේක බලන්නේ නැහැනේ. එනිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ… කෙළින්ම අද කතාව දිහාට හැරෙමු..

හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ අවසන් වුණ තැන… එකපාරටම හිම වැටෙන්න ගන්නේ.. එතකොටම මේඩේයා සහ හීරෝ මාළිගාවේ හිරවෙනවනේ… අද හීරෝ හිතන්නේ එතන හිරවුන එක එයාගේ 3වෙනි නැතිනම් අවසන් පරිත්‍යාගය හොයාගන්න දෙවියන් ලබා දීපු පරීක්ෂණයක් කියලා.. ඒක හැබෑවක් ද දන්නෙත් නැහැ.

අද කතාවේදී දෙවිවරුන්ගේ රහසක් ගැන ඩේඩලස් හොයාගන්නවා.. ඒවගේම අද කතාවේදී ඇපොලෝ සහ ගායා කියන දෙවිවරුන් පෙන්වනවා.. ඒවගේම තවත් නොසිතු දේවල් වෙනවා.. ඇත්තටම අද කතාව සම්පුර්ණයෙන්ම වාගේ රැදී පවතින්නේ මවා ගැනීම් මත.. අද කථාවෙන් තවත් චරිතයක් ඉවත් කෙරෙනවා.. මම ඉතින් වැඩිපුර කියවන්නේ නැතුව ඔයාලටම බලලා රස විදින්න ආරාධනය කරනවා..

එහෙනම් කට්ටිය බාගෙන යන ගමන් නිකන්ම යන්නේ නැතුව ඔයාලගේ අදහස් දක්වලා යන්නකෝ.. මීළග කොටසින් හමුවෙමු.

 

Olympus (2015– )  on IMDb

 

 

202 MB කොපිය මෙතනින් බාගන්න

d4bd2c681c2497240de0dfcd56a73f12baa82368 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

971 downloadsDownload 201506202037baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

971 downloadsDownload Subtitles43 KB

11 comments

  1. DCG

    sub eka denakan balana hitiye,thanks bro

  2. xshax

    Thanks bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    තෑන්ක්ස් සහෝ!..

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  6. SHEHAN

    thanks saho...

  7. Rasidu

    Maru. Sub ekata Thanx.

  8. Tharindu

    thank saho

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra