Watch Trailer

Strike Back [S01 : E03] | ඇත්තටම කාවද විශ්වාස කරන්න පුළුවන් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ කොලින්සන් කිව්වනේ 20 වෙනි අංශයට බැදෙන්න යෝජනවක් ජෝන් කලා. ජෝන් ඒක අනුමත කලානේ. අද කොටසේ . ෆෙලික්ස් මසුකු කියලා කෙනකේ ට කොන්ත්‍රාත්තුවක් ලැබිලා ජනාධිපති මුගාබේ කියලා කෙනෙක් ව මරන්න. නමුත් ඉලක්කය වරදිනවා. ඒක උගුලක් ඇත්තෙන්ම කිව්වොත්. ඒ හැන්දා ඔහුව හිරබාරයට ගන්නවා. තව මේ මසුකු කියන කෙනා කල…

Strike Back TV SE1-1

කලින් කොටසේ කොලින්සන් කිව්වනේ 20 වෙනි අංශයට බැදෙන්න යෝජනවක් ජෝන් කලා. ජෝන් ඒක අනුමත කලානේ. අද කොටසේ . ෆෙලික්ස් මසුකු කියලා කෙනකේ ට කොන්ත්‍රාත්තුවක් ලැබිලා ජනාධිපති මුගාබේ කියලා කෙනෙක් ව මරන්න. නමුත් ඉලක්කය වරදිනවා. ඒක උගුලක් ඇත්තෙන්ම කිව්වොත්. ඒ හැන්දා ඔහුව හිරබාරයට ගන්නවා. තව මේ මසුකු කියන කෙනා කලින් බ්‍රිතාන්‍ය සෙබලෙක්. ඒ හන්දා සිම්බාබ්වේ බුද්ධි අංශය සැක කරනවා මේක බ්‍රිතාන්‍ය වසින් මොහුව කුලියට අරන් කරන ලද්දක් බවට. මේක තර්ජනයක් වෙයි කියලා බයේ කොලින්සන් ට ඉහලින් නියෝගය ලැබෙනවා මොකක් හරි කරන්න කියලා. ඒ හන්දා කොලිනස්න් ඒකත් ජෝන්ට දෙනවා ඒ කියන්නේ මසුකු කියන කෙනාව හිරෙන් පන්නන්න. පන්නලා සදහටම නිහඩ කරන්න කියලා. ඒ කියන්නේ මරලා දාන්න කියලා. ජෝන් ට කොලින්සන් කියනවා හැම දෙයක්ම දෙන්නම් අවශ්‍ය ඔක්කොම සහය ඇතුළුව නමුත් ඉතින් දන්නවනේ කොලින්සන් කියන්නේ මහා දෙපැත් නයෙක් කියලා..!! මේ මසුකු හිර කරලා තියෙන්නේ චිකුරුබු කියලා මහා දරුණුම හිර ගෙයක්. මේකට ගියොත් ලේසියෙන් එන්න බැහැ. ඒ තරම් ම දරුණුයි. මිනිහෙක් මරන්න පුළුන් උනත් අයිතිය එකේ අයට තියෙනවා. හරියට අර prison break තෙවැනි කතා මාලාවේ හිරගෙදර වගේ. ජෝන් ඇතුලට යන්න හදන්නේ අධම දියමන්ති වෙළෙන්දෙක් විදිහාට. අහ්හ් එයාගේ අනුවර්ත නාමය විදිහට ලබාදෙන්නේ ජෝන් ඩීන් කියලා.. නීතිමය සහය ලයිලාගෙන්. කොහොමෙන් කොහොම හරි අන්තිමට මසුකු හිරෙන් පන්නලා එලියට ගන්නවා. නමුත් සැලසුම ටිකක් වැරදෙනවා. එත් ඉතින් අහුවෙන්නේ නැහැ…… කතාව එහෙනම් බලලා ඉන්නකෝ. මම කියන එකේ තේරුමක් නැහැ.මොකද ගොඩක් අය බලලත් ඇතිනේ.

ඊලග කොටසෙන් හමුවෙමු .ජය…..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න

F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,628 downloadsDownload Strike.Back_.S01E03-baiscopelk.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode              All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,628 downloadsDownload Subtitles18 KB

15 comments

  1. bobby

    Thank you

  2. malinda

    thanks bro.

  3. Elderman

    Niyamai banz. Dawasata eka gane demu. Thnkz

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Onel Vinuka

    season 1 eke episode 2 film eka download kara. subtitles download karala extract kara.. play wena kota subtitles penna ne na

  10. Udara Damith B/K

    maru

  11. Dushan

    Thank for sub

  12. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

  13. Hiran Eranda

    jaya wewaa

  14. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  15. sahangayantha

    thanks a lot saho sub ekata