හොඳයි එහෙනම්… පොඩ්ඩක් පරක්කු වුනත් මේ සතියෙ නිකුත්වෙන්නෙ නෑ කියපු කතාව අරගෙන ආවා. කිව්වත් වගේ මේ සතියෙ කතාව Official Release එකක් නෙවෙයි. මං දන්නෙ නෑ කොහොම නිකුත්වෙනවද කියලා. ඒත් ඉතින් කොපියක් ඇවිත් තිබුණා. දැන් පරක්කුවට හේතුව කියන්නම්.. 🙂 පරක්කුවෙන්න හේතුව මේකට මොනම උපසිරැසියක්වත් සෙනසුරාදා (21) හ…

Wayward Pines TV2

හොඳයි එහෙනම්… පොඩ්ඩක් පරක්කු වුනත් මේ සතියෙ නිකුත්වෙන්නෙ නෑ කියපු කතාව අරගෙන ආවා. කිව්වත් වගේ මේ සතියෙ කතාව Official Release එකක් නෙවෙයි. මං දන්නෙ නෑ කොහොම නිකුත්වෙනවද කියලා. ඒත් ඉතින් කොපියක් ඇවිත් තිබුණා. දැන් පරක්කුවට හේතුව කියන්නම්.. 🙂 පරක්කුවෙන්න හේතුව මේකට මොනම උපසිරැසියක්වත් සෙනසුරාදා (21) හවස් වෙනකල්ම ඇවිත් තිබුණෙ නෑ. මං හිතන්නෙ ඉතින් Unofficial කොපියක් නිසා වෙන්න ඇති. පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසිය ගෙනාවා එහෙනම්…

අද කතාව මෙහෙමයි….

පහුගිය කොටසෙ සම්පූර්ණයෙන්ම Wayward Pines නඟරෙ ගැන සත්‍ය කියලා කතාවක් කිව්වනෙ. අදත් ඒ වගේම එකක් තමයි වෙන්නෙ. අද ඊතන්ට මූලස්ථානය ඇතුලට යන්න ලැබෙනවා. (මූලස්ථානය මොකක්ද කියලා කතාව බලද්දිම තේරෙයි.) තෙරේසාටත් එළියට යන්න මාර්ගයක් ලැබෙනවා. තෙරේසා ඒකෙන් එළියට යයිද? ඒක ඇත්තටම එළියට යන පාරක්ද? Wayward Pines වල ටෙලිෆෝන් වලට පිළිතුරු දෙන අයවත් දැකගන්න පුළුවන් අද කතාවෙ. ෂෙරිෆ් පෝප් ගෙ පොඩි සීන් එකකුත් තියෙනවා අද…

බලන්නකො එහෙනම්….

ආහ්… අද කතාව පටන්ගන්නෙ Wayward Pines විනාශවෙලා තියෙන දර්ශණයකින්. බලන්නකො…අද කතාවෙ අවසානයේදි Wayward Pines පිටස්තර ලෝකයෙන් වෙන්කරලා තියෙන වැට බිඳදාන්නයි කට්ටියක් ලෑස්තිවෙන්නෙ. එළියෙ ඉන්න පරිණාමය වුන අමනුෂ්‍ය මිනිසුන් නඟරෙ ඇතුලට එයිද? කලින් කොටසට (05) විතරක් Imdb දර්ශකය 9.1 කැරකිලා තිබුණා. මේ කොටසට (06) මේ වෙද්දි 9.2 ක් කැරකිලා… හොඳයි නේද? එහෙනම් ඔන්න මම ගියෝ…. ඊළඟ කොටසින් හමුවෙමු..!

Wayward Pines (2015) on IMDb

 

 

238 MB කොපිය මෙතනින් බාගන්න

6f05b48d0c17a6080c234b76529e03160a68273f   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,181 downloadsDownload Wayward-Pines-S01E06.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,181 downloadsDownload Subtitles25 KB

31 comments

  1. Thanu

    Thanku saho

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    ඒ වගේම සුපිරි කතාවක්.
    මං ලගදී බලන්න පටන් ගත්තේ.
    සමාවෙන්න ඕනේ, කලින් එපි ටිකට කමෙන්ට් එකක් දාන්න බැරි වීම ගැන.
    මේකට දාලා, කලින් එව්වාට දාලම බලන්නම්කෝ අද කතාව. සොරි හොදේ.
    ඔයාගේ සබ් එකත් නියමයි සහෝ.
    දිගටම කතාවට උපසිරැසි දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!!

  3. නලින්

    ස්තුතියි රවියා... මේක එනකල් අම්මපා බල බල හිටියේ.

    ඔන්න බැවා, මෙන්න බැලුවා.

    ජය වේවා!

  4. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  5. isuru

    තෑන්ක්ස් සහෝ!මේක දෙනකම් හිටියෙ.එළ!

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. sampath

    මේ සීරීස් එකේ FB Page එකේ තිබුනා 6 කොටස එන්නේ ලබන සතියේ කියලා. මට මල පැනලා හිටියේ බන්. කොහොම හරි 6 කොටස හොයලා සිංහල සබ් එක්කම දුන්නට උඹට ගොඩක් පින්.

  8. R.M.C

    Thanx Sub Ekata :D

  9. yumal

    niyamai ndigtama damu

  10. Shamal

    හම්මේ තැන්කු වේවා.... එනකන් මයි හිටියේ.... දැන් නම් මේ කතාව නැගල යනවා වගේ.. තාමත් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියල

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ ...

  12. Chandima

    elakiri saho.

  13. Dimuth

    Thanx...

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න සබ ගත්තා :) මමත් හිතුවේ ලබන සතියේ එනවා කියලා අවුලක් නෑ කලින් ආපු එක හොදයි . නියම කතාවක් නිසා :D

  15. Anushka

    සබ දානකං බලන් හිටියේ.
    බොහොම ස්තුති සහෝ.. ජය වේවා!!!

  16. thisal

    තෑන්ක්ස් සහෝ!

  17. KG

    එනකල් බල බල හිටියේ.

    බොහොම ස්තුති සහෝ.. ජය වේවා!!!

  18. Shasi

    දිගටම කතාවට උපසිරැසි දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!

  19. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..මුලදි හිතුවෙවත් නැති පැත්තකට කතාව දැන් යන්නේ.

    ජය වේවා !!!

  20. chathuka

    apiwa karakewenwa meke seen dakkama
    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx!!!!

  21. Rasidu

    Niyamayi. Sub ekata Thanx. Maru TV Series eka.

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. sampath

    episode 7 කවද්ද එන්නේ බන්? තාම ටොරන්ට් වලට ඇඩ් කරලත් නෑ

    1. රවිඳු තේනබදු

      ඊළඟ සතියෙ තමයි බං....

    2. Kasun

      ඊලඟ සතියේ කියන්නෙ බං දැන් කාලේ හරිනේ.
      (සති දෙකකට සැරයක්ද Show වෙන්නේ.

    3. රවිඳු තේනබදු

      නෑ... නෑ මචෝ... මේ 6 වෙනි එපිය කලින් ලීක් වෙලා තිබුණා... ඒක මම සබ දාපු සතියෙ විකාශය වුනේ නෑ... මේ ලීක් වුන කොටස තමයි අන්තිම සතියෙ විකාශය වුනේ. මේ සතියෙ ඉඳන් සාමාන්‍ය විදිහට සතියට එක බැගින් විකාශය වෙනවා...!

  24. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. oshan

    thnk you sub ekata bro..patta storiya

  28. Udamith Damith (b\k )

    ...........thanks............