Watch Trailer

Olympus [S01~E13] | සත්‍යය කුමක්ද [සිංහල උපසිරසි සමඟ]

හොදයි යාලුවනේ ඔන්න එහෙනම් olympus කතා මාලාවේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. එනිසා මම විස්තරයක් කරන්නේ නැහැ,ඒවගේම අද කොටස ගැනත් විස්තරයක් ලබාදෙන්නේ නැහැ වැඩි වශයෙන්.හීරෝ කොහොමහරි ඔලිම්පසයට ඇතුළුවෙලා සියුස්ව හොයාගන්නවා. නැවතත් ඔලිම්පසයෙන් එලියට එන්න ලැබෙන්නේ යන හතර දෙන…

Olympus TV1

හොදයි යාලුවනේ ඔන්න එහෙනම් olympus කතා මාලාවේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. එනිසා මම විස්තරයක් කරන්නේ නැහැ,ඒවගේම අද කොටස ගැනත් විස්තරයක් ලබාදෙන්නේ නැහැ වැඩි වශයෙන්.හීරෝ කොහොමහරි ඔලිම්පසයට ඇතුළුවෙලා සියුස්ව හොයාගන්නවා. නැවතත් ඔලිම්පසයෙන් එලියට එන්න ලැබෙන්නේ යන හතර දෙනාගෙන් දෙන්නෙක්ට විතරයි, ඉතින් අද සියුස්ව හමුවුනාම හිරොට දේවත්වය පිරි නමාවිද යන ගැටලුව හැමෝටම ඇති. ඒක බලලම දැනගන්න.

olympus කතාමාලාවේ මුල සිටම ඒ හා එක්ව සිටි ප්‍රේක්ෂක බයිස්කෝප්වාසි සහෝදර සහෝදරයින්ට මාගේ ස්තුතිය පිරිනමනවා. දැනට මේකේ දෙවෙනි කතාමාලාවක් ගැන නිවේදනය කරලා නැහැ. මම හිතන්නේ බොහෝවිට දෙවෙනි කතාමාලාවක් එන එකක් නැහැ. බැරි වෙලා හරි ආවොත් ඔබට එය බයිස්කෝප් අඩවියෙන් නැරඹීමට හැකිවෙයි.

olympus season එක ඉවරයි.

Olympus (2015– )  on IMDb

 

 

189 MB කොපිය මෙතනින් බාගන්න

29A119088CB428AD6DB0B99A4B3550CF879871E4

374 MB කොපිය මෙතනින් බාගන්න

D7B3AAF2D29285D66A040A97CC16946F781562E8   ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,011 downloadsDownload Olympus-S01E13-baicopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                      All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,011 downloadsDownload Subtitles36 KB

11 comments

  1. Chamara Sampath

    එල එල සහෝ
    උපසිරැසියට ගොඩක් ස්තුතියි. ඒවගේම මේ කතාමාලාව එක දිගට කරලා සම්පුර්ණ කලාට තුති...
    ජයෙන් ජය....

  2. SHEHAN

    thanks saho...kathamalavata akadigatama sub dunnata,,,,,,,

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට..

  5. Elderman

    Thank you.

  6. නලින්

    ස්තුතියි, මධුක සහෝ..

    ජය වේවා!

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho..... Ehenam thawath upasirasiyakin ayeth munagahemu.

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Nadeera

    Godak sthuthi saho..... jayen haya :)