හොදයි යාලුවනේ ඔන්න එහෙනම් 12වෙනි කොටහත් අරගෙන ආවා. කියන්න ඕනේ මේක මොකක්හරි හේතුවක් නිසා අන්තර්ජාලයට එක්වෙන්න ප්‍රමාද වුනා, ඊයේ උදේ තමයි එක්වුණේ. ඉතින් මේකට ඉංග්‍රීසි උපසිරසියක් ලැබුනේ ඊයේ ඒ කියන්නේ ඉරුදින රාත්‍රියේ. ඉතින් මම මට හැකි ඉක්මනින් තමයි ඔයාලට මේ උපසිරසි අරගෙන ආවේ. හරි එහෙනම් අද කතාවේදී කට…
හොදයි යාලුවනේ ඔන්න එහෙනම් 12වෙනි කොටහත් අරගෙන ආවා. කියන්න ඕනේ මේක මොකක්හරි හේතුවක් නිසා අන්තර්ජාලයට එක්වෙන්න ප්‍රමාද වුනා, ඊයේ උදේ තමයි එක්වුණේ. ඉතින් මේකට ඉංග්‍රීසි උපසිරසියක් ලැබුනේ ඊයේ ඒ කියන්නේ ඉරුදින රාත්‍රියේ. ඉතින් මම මට හැකි ඉක්මනින් තමයි ඔයාලට මේ උපසිරසි අරගෙන ආවේ. හරි එහෙනම් අද කතාවේදී කට්ටිය එක්කාසු වෙලා යනවා ඔලිම්පසයේ දොරටුව හොයාගෙන, මේඩේයා මේ ගමනට උදව් ලබාගන්න රාක්ෂ දෙවගනක් කැදවනවා.. තව අමුතු සත්තු වගයක් එහෙමත් එනවා.. ඒවගේම අද හර්මිස් කියන දෙවියන්වත් මේ කට්ටියට හමුවෙනවා. මම අද වැඩිය කියවන්න යන්නේ නැහැ. මොකද එහෙම කලාම වැඩක් නැතිවෙනවනේ.
ඉතින් ඔයාල බලන්නකෝ දොරටුව හමුවෙයිද නැද්ද ??ඒකට මොනවගේ බාධා එල්ල වෙයිද කියලා. තව ආරංචියක් තියෙනවා කියන්න.ඒක මටනම් සුබ ආරංචියක්. ඔයාලටනම් කොහොමද දන්නේ නැහැ ? මේකේ තව එක කොටසයි එන්න තියෙන්නේ, ලබන සතියේ එම කොටසින් හමුවෙමු..එහෙනම් යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් පල කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. ඔබට ජය !!!!
cc0797eac1803b6f0bb51812e3a72bc5ae305647 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
728 downloadsDownload Olympus-S01E12.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
thisal
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Sub ekata Thanx.
dushmanthac
tnx bro supiri kathawak
SHEHAN
thanks broo
Kasun
Tx machan.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Madhusanka (Bunny)
Thanks saho.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olympus [S01~E12] | ඔලිම්පසයේ දොරටුව වෙත [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Olympus-TV1-.jpg)

tnxxxx bn katawa epa wela blpu hinda blnwa