ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ පස්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසෙන් හැනිබල්ගේ ඉලක්කයට ලක් උන ප්‍රධාන පුද්ගලයන් තුන්දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා පෙන්නනවා. ඒ අතර මේ කතා මාලාවේ ප්‍රධානම චරිතයක් උන දොස්තර ඇලනා බ්ලූම් ද ඉන්නවා. ඒ අතර ජැක් ක…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ පස්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසෙන් හැනිබල්ගේ ඉලක්කයට ලක් උන ප්‍රධාන පුද්ගලයන් තුන්දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා පෙන්නනවා. ඒ අතර මේ කතා මාලාවේ ප්‍රධානම චරිතයක් උන දොස්තර ඇලනා බ්ලූම් ද ඉන්නවා. ඒ අතර ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ බිරිඳ වන අසනීපයෙන් හිටි බෙලා මෙලොව හැර යනවා. ඇගේ අවමගුලෙදි දොස්තර හැනිබල්ගෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ට කුඩා සටහනක් ලැබෙනවා. එම සටහන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් අවමගුලට සහභාගී වූ විල් ග්‍රැහැම්ට ලබා දෙනවා. ඒ අතරේ වර්ජර් විසින් දොස්තර හැනිබල්ව පණපිටින් අල්ලලා දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් ලබා දෙන බව ප්‍රසිද්ධ කරනවා.
මෙවර කොටසින් පෙන්නන්නේ දොස්තර හැනිබල්ගේ තවත් හපන්කමක් ගැනයි. ඔයාලට මතක ඇතිනේ රිනල්ඩෝ පාසි කියන ෆ්ලෝරන්ස් පොලිස් මූලස්ථානයේ නිලධාරියාව? ඔහු වර්ජර්ගේ මුදල් ත්‍යාගය ලබා ගැනීම සඳහා සහ තමන්ට හැනිබල් කල දෙයින් ඔහුගෙන් පලි අරගෙන නැවතත් තමන්ගෙ නැති වූ කීර්තිය ලබා ගැනීමේ අරමුණින් දෙවෙනි වතාවටත් හැනිබල් පස්සෙන් පන්නනවා. වර්ජර්ගෙ මුදල් ත්‍යාගයේ අත්තිකාරම් මුදල විතරක් ඩොලර් ලක්ෂයක්. එම මුදල ලබා ගැනීමටනම් රිනල්ඩෝ පාසි ට හැනිබල්ගේ මෑතකදී ලබා ගත් ඇඟිලි සළකුණක් වර්ජර්ට ලබා දෙන්න සිදු වෙනවා. රිනල්ඩෝ පාසි ට හැනිබල්ගේ ඇඟිලි සලකුණක් ලබා ගන්න පුළුවන් වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!
156 MB කොපිය මෙතනින් බාගන්න 0594AABC8592075BCAD53991490AA7988F2E8330 345 MB කොපිය මෙතනින් බාගන්න 93135093F82269ABFFA994D76C058BBCC64CD778 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,236 downloadsDownload Hannibal_S03E05_baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
18 comments
tiron
Elderman
Thankz dear.
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
SHEHAN
thanks broo
කේ.යූ.ජී. උදාර
ඔන්න සබ ගත්තා.......... සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසුරු දිල්ශාන්
ස්තූතියි සහෝ!මේක මේ සීසන් එකෙන් නවත්තන්න තීරනය කරලාලු නේ?
ඒකනම් ජාතික අපරාධයක් බං!
හොද අවසානයක් තිබ්බොත් හොදයි!
ජයවේවා!shalika
thanx bro niyamai
thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ela kolla
Thanx machan
නලින්
ස්තුතියි, දිනිදු අයියා!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pramuk
thanx bro
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
ස්තූතියි සබට.
තාම සබ් ගත්තා විතරයි බලන්න නම් බැරිවුණා.
ඔක්කොම එකතු කරලම බලන්න ඕන.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAALnath
Thanks ......................good luck .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S03 : E05] |ප්‍රචණ්ඩත්වය සහ බලපැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

thankzzzzzzzzzzzzzzzz