Watch Trailer

One Piece [S02 : E02] Sinhala Subtitles | රෙඩ් ලයින් එකේ තල්මසා! [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් හැමෝටම පළවෙනි එපිසෝඩ් එක බලලා දෙවෙනි එක එනකන් නොඉවසිල්ලෙක් ඉන්නෙ කියලා දන්නවා ඒකත් ඉතින් ඔන්න ඉක්මනටම ගෙනාවා පලවෙනි එපිසෝඩ් එකේ රෙඩ් ලයින් එක ගාවින් නැවතුනානෙ, දැන් දෙවෙනි එකේ තියෙන්නෙ ඒක තරණය කරනකොට වෙන වික්‍රමාන්විත වෑඩ තමයි මේකෙ මිස් වෙන්ඩ්ස්ඩේ,මිස්ටර් 9 වගේ අලුත් චරිතත් හම්බෙනවා ඒව…

කොහොමද ඉතින් හැමෝටම පළවෙනි එපිසෝඩ් එක බලලා දෙවෙනි එක එනකන් නොඉවසිල්ලෙක් ඉන්නෙ කියලා දන්නවා ඒකත් ඉතින් ඔන්න ඉක්මනටම ගෙනාවා පලවෙනි එපිසෝඩ් එකේ රෙඩ් ලයින් එක ගාවින් නැවතුනානෙ,

දැන් දෙවෙනි එකේ තියෙන්නෙ ඒක තරණය කරනකොට වෙන වික්‍රමාන්විත වෑඩ තමයි මේකෙ මිස් වෙන්ඩ්ස්ඩේ,මිස්ටර් 9 වගේ අලුත් චරිතත් හම්බෙනවා ඒවගේම පළවෙනි එපිසෝඩ් එකේ හිටපු අභිරහස් කෲ එකේ අය ගැනත් පොඩි ඉඟි ටිකක් දෙනවා තව කියනවනන් මේකෙ ලූෆිව බේරගත්තු අභිරහස් මිනිහා කවුද කියලත් හදුන්වලා දෙනවා

කතාව ඉස්පොයිල් කරන්න ඕනි නෑනෙ ඒක හින්දා ඉතුරු ටික මේක බලලම තීරණය කරන්න ඊලඟ එපිසෝඩ් එකත් පුලුවන් තරම් ඉක්මනට ගේන්නන් එතකන් සුභ දවසක්

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,692 downloadsDownload One-Piece-S02E02.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ෂතිර මයෝද්

Subtitles

2,692 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ සබට

  2. Sahan Gayantha

    thanks a lot Mayod saho sub ekata

  3. lakshan

    thanks bro .......................