Watch Trailer

One Piece [S02 : E03] Sinhala Subtitles | පතොක් නගරය! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ හැමෝම බලාගෙන හිටපු වන් පීස් දෙවෙනි කතා සමේ 3 වෙනි එපිසෝඩ් එක මේ ගෙනල්ලා තියෙන්නෙ ඉතින් මේ එපිසෝඩ් එකේ ටික සිද්ද වෙන්නෙ ග්‍රෑන්ඩ් ලයින් එකේ මේ කට්ටිය හොයාගන්න අලුත් නගරේ ඒකෙ නම තමයි විස්කි පීක් කියන්නෙ ඒ වගේම මේකෙදි ඉස්සෙල්ලා පොඩි පොඩි ඉඟි දීපු රහස් සංවිධානෙ ගැ…

කොහොමද හැමෝටම මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ හැමෝම බලාගෙන හිටපු වන් පීස් දෙවෙනි කතා සමේ 3 වෙනි එපිසෝඩ් එක මේ ගෙනල්ලා තියෙන්නෙ ඉතින් මේ එපිසෝඩ් එකේ ටික සිද්ද වෙන්නෙ ග්‍රෑන්ඩ් ලයින් එකේ මේ කට්ටිය හොයාගන්න අලුත් නගරේ ඒකෙ නම තමයි විස්කි පීක් කියන්නෙ ඒ වගේම මේකෙදි ඉස්සෙල්ලා පොඩි පොඩි ඉඟි දීපු රහස් සංවිධානෙ ගැන හොද හැදින්වීමක් කරලා දෙනවා ඉතින් මන් ඒ දැන් නැති දේ ගැන ස්පොයිල් නැති පොඩි විස්තරයක් අරගෙන එන්නම් හැමෝටම පැහැදිලි වෙන්න.

බාරොක් වර්ක්ස් (Baroque Works) කියන්නේ ඉතාම ක්‍රමවත් සහ රහසිගත ධුරාවලියක් සහිත අපරාධ කල්ලියක් ඒකෙ නිළ බෙදිලා යන්නෙ මේ විදිහට,

1. ඉහළම නායකත්වය (The Mastermind)

  • Mr. 0 (සර් ක්‍රොකොඩයිල්): සංවිධානයේ ප්‍රධානියා. මුල් කාලයේදී මොහු කවුදැයි පහළ නියෝජිතයන් පවා දැන සිටියේ නැත.
  • Miss All Sunday (නිකෝ රොබින්): ක්‍රොකොඩයිල්ගේ සහායිකාව සහ සංවිධානයේ උප සභාපතිනිය.

2. ප්‍රධාන නියෝජිතයන් (Officer Agents)

මොවුන් සංවිධානයේ ප්‍රබලම පිරිසයි. මොවුන්ට අංකයක් සහ සහකාරියක් බැගින් ඉන්නවා.

  • පිරිමි නියෝජිතයන්: Mr. 1 සිට Mr. 5 දක්වා (අංකය අඩු වන විට ශක්තිය වැඩියි).
  • කාන්තා නියෝජිතයන්: මොවුන්ට නිවාඩු දිනවල නම් ලබා දී තියෙනවා (උදා: Miss Doublefinger, Miss Goldenweek, Miss Valentine)

3. ඉදිරිපෙළ නියෝජිතයින් (Frontier Agents)

ග්‍රෑන්ඩ් ලයින් (Grand Line) ඇතුල්වීමේ දොරටුව අසල මෙහෙයුම් ක්‍රියාත්මක කරන පිරිසයි.

  • නිලතල: Mr. 6 සිට Mr. 12 දක්වා සහ ඔවුන්ගේ සහකාරියන් (සතියේ දිනවල නම් ලබා දී ඇත).
  • උදාහරණ: Mr. 8 (අයිගම්) සහ Miss Wednesday (විවී කුමරිය) මෙලෙස රහසිගතව ඇතුළු වෙලා ඉන්නවා.

4. දඬුවම් දෙන්නන් (The Punishers)

  • The Unluckies: Mr. 13 (මුහුදු බල්ලා) සහ Miss Friday (ගිජුලිහිණියා). මොවුන් කරන්නේ වැරදි කරන නියෝජිතයන් ගැන තොරතුරු වාර්තා කිරීම සහ ඔවුන්ට දඬුවම් කිරීමයි.

5. පහළ මට්ටමේ සේවකයන් (The Billions & Millions)

  • Billions: ප්‍රධාන නියෝජිතයන් යටතේ වැඩ කරන 200ක පමණ පිරිසක්.
  • Millions: මායිම් නියෝජිතයන් යටතේ වැඩ කරන 1,800ක පමණ පිරිසක්

ඉතින් මේ පැහැදිලි ඇති කියලා හිතනවා එහෙනන් ඊළඟ එපිසෝඩ් එක වෙනකන් ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,464 downloadsDownload One-Piece-S02E03.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,464 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට....

  3. Sahan Gayantha

    thanks a lot Mayod brother sub ekata

  4. lakshan

    thanks ....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.