උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 03 සහ 04 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
කතාව පටන් ගන්නේ ජපානයේ තියෙන සුපිරිම පාසලකින්. මේ ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න අතරෙදි ඕනම දෙයක් ගන්න ලකුණු (Points) දෙනවා. ඒ කියන්නෙ ලකුණු නිකන් සල්ලි වගේ. කතාවේ ප්‍රධාන ශිෂ්‍යයා වෙන අයනොකෝජි කියොතකා මෙන්න මේ පාසලේ නවක ශිෂ්‍යයෙක්. පාසලේ පන්තිත් එක් එක් වසර අනුව A,B,C සහ D කියල වෙන් කරල තියෙනවා. මුල් මාසෙ මේ කතාවෙ ප්‍රධානව පෙන්වන අයනොකෝජි ඇතුළත් D පන්තියේ කට්ටිය හිතන්නේ මේක මාරම නිදහසක් විනෝදයක් කියලා සල්ලි වගේ ලකුණු වියදම් කරනවා. හැබැයි දෙවැනි කොටස වෙද්දී තමයි මුළු පන්තියම surprise වෙන්නේ. ඒ තමයි, හරියට ඉගෙන ගත්තේ නැත්නම් සහ විනයක් නැත්නම් ඊළඟ මාසෙට එක ලකුණක්වත් හම්බෙන්නේ නැති බව දැනගන්න ලැබෙන එක. ඉතින් ඒකට මේ පන්තිය මොන වගේ දේවල් කරාවිද? නරඹන්න මේ කොටස් දෙක.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 01 Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
283 downloadsDownload Classroom-of-the-Elite-S01-E03-E04-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 518
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Anime
- #Brandon Mclnnis
- #classroom of the elite
- #Editor's Pick
- #Felecia Angella
- #Justin Briner
- #MaxxA
- #Offbeat
- #Season 01
- #Shogo Kinusaga
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet. Yours will be the first.
![Classroom of the Elite [S01 : E03 & E04] Sinhala Subtitles | සැඟවුනු සත්‍යයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/CotE-S01-Banner-01.jpeg)

