Watch Trailer

One Piece [S02 : E06] Sinhala Subtitles | දොස්තරවරයෙක් සොයා පෙරමුණේ [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියන් සියලුම දෙනාට. මුල් කොටස් 5 බැලුවා නං ඔන්න මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ One Piece දෙවනි කතාසමයේ 6 වෙනි කතාංගය. වැඩත් තියෙන අතරේ හිතුණා One Piece කතාවට පොඩ්ඩක් අත දාන්නම ඕනෙ කියලා. මොකද ඒ තරම් මට හොඳටම සෙට් වුන Live-Action සීරිස් එකක් තමා Netflix එකෙන් ගේන මේ One Piece…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියන් සියලුම දෙනාට. මුල් කොටස් 5 බැලුවා නං ඔන්න මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ One Piece දෙවනි කතාසමයේ 6 වෙනි කතාංගය. වැඩත් තියෙන අතරේ හිතුණා One Piece කතාවට පොඩ්ඩක් අත දාන්නම ඕනෙ කියලා. මොකද ඒ තරම් මට හොඳටම සෙට් වුන Live-Action සීරිස් එකක් තමා Netflix එකෙන් ගේන මේ One Piece සීරිස් එක. ඉතිං හම්බුන පොඩි වෙලාවක් වෙන් කරවාගෙන ටග්ගාලා උපසිරැසි ගැන්වූවා. සීසන් 2 වල මුල් කතාංග වල හොඳ සවිස්තරාත්මක ලිපි අපේ ෂතිර සහෝදරයා අරගෙන ආවා ඔයාලට මතක ඇති. One Piece season 02 sinhala subtitles  ඉතින් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්. අද කොටසෙදි වෙන්නෙ ටිකක් වෙනස් දෙයක්. මුල් කොටස් වල තිබුණු ඒකාකාරිත්වයෙන් මිදිලා වෙනම පැත්තකට අද කතාව හැරෙනවා. මොකද අද කොටසෙදි තමා One Piece ෆ්‍රැන්චයිස් එකේ විශේෂ කැරැක්ට් එකක් වන ‘ටෝනි ටෝනි චොපර්’ ව පලවෙනි පාරට Live-Action තුළින් reveal කරන්නෙ. One Piece anime එක බලපු කෙනෙක් නං දන්නවා චොපර් ව ස්ට්‍රෝ හැට් ලාට හම්බෙන්නෙ කොහොමද කියලා. One Piece season 02 sinhala subtitles  ලිට්ල් ගාඩන් වලදි සිදුවන සිදුවීමක් නිසා හදිසියේම නාමි ට දරුණු අසනීපයක් හැදෙනවා. ඉතිං නාමි ට බෙහෙත් කරන්න මොවුන් ළඟම තියෙන දූපතට වාර්තා කරන්නෙ දොස්තරවරයෙක් හොයාගෙන. One Piece season 02 sinhala subtitles  Anime එකේදි සහ Live-Action තුළ එක හා සමාන රූපරාමු කිහිපයක් මං පහලින් සඳහන් කරන්නම් ඔයාලට බලාගන්නත් එක්ක. එහෙනම් අවසන් කොටස් දෙක සුපුරු පරිදි අපේ ෂතිර සහෝදරයා ඉක්මනටම අරගෙන ඒවි. ඉතිං අදට මං මෙතනින් නවතිනවා ළඟම ආයෙත් උපසිරැසියක් ගෙන එන බලාපොරොත්තුව ඇතුව.  One Piece season 02 sinhala subtitles  එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! One Piece season 02 sinhala subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,909 downloadsDownload ONE-PIECE-S02E06.zip23 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,909 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Nimsara

    Dota the dragon blood series ekt sub dennako

  2. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

  3. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  4. lakshan

    thanks ................