One Punch Man [ S02: E09 & E10 ] Sinhala Subtitles කොහොමද කට්ටියට? එහෙනම් One Punch Man, Season 2 වල 9 සහ 10 කොටස් දෙකේ උපසිරසිත් මේ විදිහට ඔයාලගෙ අතට පත්කරනවා. කලින් කොටස් බැලුවනම් කතාව දැන් උපරිම උද්වේගකරබවට හැරිලා තියෙන්නෙ කියල දන්නවනෙ. එහෙනම් සාරාංශ කරගමු පසුගිය කොටස්වල සිදුවීම්… පසුගිය මතකයන්…

කොහොමද කට්ටියට? එහෙනම් One Punch Man, Season 2 වල 9 සහ 10 කොටස් දෙකේ උපසිරසිත් මේ විදිහට ඔයාලගෙ අතට පත්කරනවා. කලින් කොටස් බැලුවනම් කතාව දැන් උපරිම උද්වේගකරබවට හැරිලා තියෙන්නෙ කියල දන්නවනෙ. එහෙනම් සාරාංශ කරගමු පසුගිය කොටස්වල සිදුවීම්…
පසුගිය මතකයන්
මොන්ස්ටර් ඇසෝසියේෂන් එකෙන් සියලුම රාක්ෂයින් එක්සත් කරලා මේ වෙනකොට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පවතිනවා. මේ වෙනකොට කරළියට ආපු අලුත්ම මාතෘකාව තමයි මොන්ස්ටර් සෙල්ස් නැතිනම් රාක්ෂ සෛල. ඒවා ආහාරයට ගන්න මිනිසුන් රාක්ෂයින් බවට පත්වෙනවා. මතක ඇතිනෙ ඇටොමික් සමුරායි මේ විදිහට රාක්ෂයෙක් උනු එකෙක්ව කෑලිකරලා දැම්මා. කොහොමහරි දැන් ඇටොමික් සමුරායි එහෙමත් මේ මොන්ස්ටර් ඇසෝසියේෂන් එක විනාසකරන සටනට එකතු වෙන්නයි යන්නෙ.
රාක්ෂයින් මේ කරන දැවැන්ත පහරදීමට පෙරළා ප්‍රතිපහර දෙමින් මේ සටනෙ පෙරමුණ අරගෙන ඉන්නෙ Class S හීරෝලා. කලින් කොටසක අපි දැක්කා ඩ්‍රයිව් නයිට්, චයිල්ඩ් එම්පයර් සහ ටෙරිබල් ටොනාඩො නැතිනම් තත්සුමාකි රාක්ෂයින්ට දැවැන්ත ප්‍රතිපහරවල් දෙන විදිහ.
ඊළඟට සුපර් ෆයිට් තරඟාවලියෙ අවසන් තරඟය දැන් සයිතමා සහ සුයිරියු අතරයි සිද්ධ උනේ. දිනන්නෙ කවුද කියල ඉතින් ආයෙ සැකයක් තියාගන්න ඕනෙ නෑනෙ. අන්තිමට ගහගත්තු තරඟ බිමත් කෑලිවෙලා ගියා.
මේ අතර ජෙනොස්ට පහර දීපූ ගෝකෙත්සු කියන රාස්සයා දැන් මේ තරඟ බිමට ඇවිල්ලා ඉන්නෙ. ඌත් ඇවිල්ලා එසේමෙසේ රාස්සයෙක් නෙමෙයි. ඌත් මොන්ස්ටර් සෙල්ස් දීලා එතන හිටපු මිනිස්සුන්ට රාස්සයො වෙන්න බලකළා. ඒත් සුයිරියු එහෙම ලේසියෙන් පරාදවෙන්න කැමති උනේ නෑ. හැබැයි මේ අවාසනාවෙ තරම කියන්නෙ සටන කෙළවර උනේ සුයිරියුට අම්බානෙකට තුවාල වෙලා. මුකුත් කරකියාගන්න නැතුව අසරණ වෙලා ඉන්නකොට තමයි, සයිතමා මෙතනට එන්නෙ. ඉතින් මොනවයින් මොනා වෙයිද? මේ කොටස් දෙක බලලා ඒක දැනගන්න. හමුවෙමු එහෙනම් අවසන් කොටස් දෙකෙන්෴
“I became a hero for fun.”

One Punch Man,One Punch Man [ S 02: E 09 & E10] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,605 downloadsDownload One-Punch-Man-AKA-Wanpanman-S02-E09-E10-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
12 comments
Akila Dilhara
Sameera
Ithiri kotas dekath dennako. Thank you.
Sineth
අනිත් කොටස් වලට දෙන්නේ නැද්ද
vishwa
antima kotas deakth dennako ikmanata
Sameera
Meke avasana episode 2ka dennako
Shan
Ithura dekath one, thank you
Sadew
anthima dekath dannako
Can't wait
bosathnks for the subs but anthima epi 2a ko
Anonymous
Ep11 & ep12 dekat dennako
Pavith Wijesooriya
11 සහ 12 සබ් දෙක මේ වෙනකොට සූදානම් කරමින් ඉන්නෙ. ඉදිරි දවස් දෙකතුන ඇතුලත ඔයාලට ලැබෙන්න සලස්වනවා.
sineth
anith 2 kat denne nddo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Punch Man AKA Wanpanman [S02: E09 & E10] Sinhala Subtitles | සැබෑම විරුවාගේ ආගමනය! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/One-Punch-Man-S01.jpg)



Thanks for Sub , Brother...