මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ තුන්වන කොටස. ගියවර කොටසට අදහස් දැක් වූ සැමටම ස්තූති කරන ගමන් මතක් කරන්නම් පසුගිය කොටස. ස්කොට්ලන්ත කඳුකරයට අනාගතයෙන් පැමිණි ක්ලෙයාර් බේචම්ප් ව, ඩූගල් මැකැන්සි ඇතුළු පිරිස විසින්, ලියෝහ් මාළිගය වෙත රැගෙන යනවා. ටිකෙන් ටික තමන්ට ඇති ව තිබෙන තත්වය අවබෝධ කරගන්නා ඇය, තේ…

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ තුන්වන කොටස. ගියවර කොටසට අදහස් දැක් වූ සැමටම ස්තූති කරන ගමන් මතක් කරන්නම් පසුගිය කොටස. ස්කොට්ලන්ත කඳුකරයට අනාගතයෙන් පැමිණි ක්ලෙයාර් බේචම්ප් ව, ඩූගල් මැකැන්සි ඇතුළු පිරිස විසින්, ලියෝහ් මාළිගය වෙත රැගෙන යනවා. ටිකෙන් ටික තමන්ට ඇති ව තිබෙන තත්වය අවබෝධ කරගන්නා ඇය, තේරුම්ගන්නවා, තව දුරටත් තමන්ගේ පණ රැකගෙන ජීවත් වීමට නම් මේ අලුත් පරිසරයට හැකි ඉක්මනින් හැඩ ගැසිය යුතු බව. ලියෝහ් මාළිගය පාලනය කරන්නේ, ඩූගල් මැකැන්සීගේ සහෝදරයා වන කොලම් මැකැන්සී විසින්. ඔහු හමුවට පමුණුවන ක්ලෙයාර්, තමන් දන්නා දැනුම සහ අත්දැකීම් යොදා ගනිමින් කොලම් මැකැන්සී ගේ විශ්වාසය දිනා ගැනීමට උත්සහ කරනවා. ඒ අනුව තවත් දින පහකට පසුව ඇයට නැවතත් ඉන්වර්නර්ස් වලට යාමට පහසුකම් සැලසීමට කොලම් එකඟ වෙනවා. තමන්ට කළ හැකි එකම දේ නැවතත් ඉන්වර්නර්ස් වලට ගොස්, ගල් කණු වළල්ල මාර්ගයෙන් තමා පැමිණි කාලයටම යාමට උත්සහ කිරීම පමණක් බව ක්ලෙයාර් මේ වන විට අවබෝධ කරගෙනයි සිටින්නේ.
ඒ අතරතුර දින පහක කාලය පුරාවට ඇය කරන කියන දේ පිළිබඳව හොයා බැලීමට ඩූගල් විසින් පුද්ගලයින් කිහිප දෙනෙක් ඇය පසු පස යොදවනවා. ඇය මේ පිළිබඳව ඩූගල්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසන්නේ, ඇය ඉංග්‍රීසි ඔත්තුකාරියක් විය හැකි බවට ඔහුට සැකයක් ඇති බවයි. ඒ අනුව ක්ලෙයාර් සිතා ගන්නවා, ඉදිරි දින පහක කාලය තුළ දිවි බේරාගෙන සිටින්නට නම් වඩාත් සිහි නුවණින් කටයුතු කළ යුතු බවත්, මැකැන්සී සහෝදරයින්ගේ අවධානයට ලක් නොවීමට වග බලා ගත යුතු බවත්. මුළුතැන්ගෙයි වැඩ පළ වලට සහය වෙමින් සිටින ක්ලෙයාර්ට, තවත් තැනැත්තියක් මුණ ගැහෙනවා. ඇය නමින් ගේලිස් ඩන්කන්. ඇය කුමන ආකාරයේ තැනැත්තියක්ද යන්න අද කොටසින් ඔයාලට නරඹන්න හැකි වේවි. ගිය වර කොටස අවසාන වුනේ, දින පහ අවසානයේ ඉන්වර්නර්ස් වලට යාමට සූදානම් වන ක්ලෙයාර්ගේ බලාපොරොත්තු සුන් කරමින්. ඇය ගේ අනන්‍යයතාවය නිසි ලෙස ඔප්පු කිරීමට ඇයට හැකි නොවුනු බව පවසා, කොලම් විසින් ඇයව ලියෝහ් මාළිගයේ නවත්වා ගන්නවා. ඒ නිළ වශයෙන් මාළිගයේ සුව කරන්නිය ලෙස ඇයව පත් කරමින්. අද කතාව ආරම්භ වන්නේ එතැන් සිටයි…
75AF75D7AFC2A0892CF0D6756BCCFA5C967A6FAA A11FC08F19CCB9304F5E0C9E9D3E55EBF0DC7D5B FE844F569D1B120B984149CD4D7D090E235D7833 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,151 downloadsDownload Outlander.S01E03.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
21 comments
priyadarshana
sajeevi
thanks
නලින්
ස්තුතියි යශෝධ!
ජය වේවා
ශාන් විමුක්ති [විමා]
උපසිරසට බොහොම ස්තුතියි යශෝධ කොල්ලෝ
වැඩේ ඇදගෙන යමු ඈ ;)sachira
ohoma yamu subata thuti :)
Sisira Hegoda
Thanks.
හර්ෂණ
පට්ට පට පට
hm hm
aiyoooooooooooooooooo yalu me wage tv series dane.....hamotame blane pluwan 1k daneko...sex5/1 wath thiyane tv series karaneko...please............
hm hm
flash point tv series aketa sub dane pluwnda please...............
indika
thnq :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ. :-P
පට්ට කතාව. බොහොම ස්තුතියි මේක තොරා ගත්තට.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
නියමය යශෝධ මල්ලී නියමයි...
හොඳ ටීවී සීරියස් එකකට ඔයා සබ් ගෙනල්ලා තියෙන්නේ
මේ වගේ ඒවට මම ගාඩක් ආසයි..
තාම බෑවේ නම් නෑ...
ඉස්සරහට අනිවා බානවා හොඳේ..
සබ් ටික දාගෙන යමුකෝ..
ඔයාට ජයම වේවා...!!!චන්දිම අමරසිංහ
niyamai saho... degatama karagan ymu.... thaz...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Achintha Sameera
thanks macho sab ekata
anith ekath ikmnata denna“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............Shanuka Rathnayake
anith tikatath sub denna
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
අබා
ස්තුතියි යශෝද මේ වගේ අනර්ඝ කතා අපි වෙනුවෙන් අරන් එනවට..අය කතා දෙකක් නෑ ඔයාගේ උපසිරසිත් ඒ වගේම තමයි...ජයෙන් ජය.......!!!
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai..