පොරොන්දු පිටම The Mentalist කතාංගයේ කොටසකට උපසිරැසි අරගෙන තමයි නැවතත් ඔබේ හමුවට පැමිණියේ. අද කතාව ගෙතී යන්නේ ස්කාලට් නම් තැනත්තියකගේ මරණයක් වටා. ඇයගේ නිවසේ ඇය සාදයක් පවත්වමින් තිබෙන අතරතුර, ඇය කටේ සෙම පුරවාගෙන නිවසේ බැල්කනියෙන් පහලට වැටෙනවා. මරණ පරීක්ශණ අනුව තහවුරු වෙන්නෙ ඇයට වස දීලා කියලා. කොහොම න…
පොරොන්දු පිටම The Mentalist කතාංගයේ කොටසකට උපසිරැසි අරගෙන තමයි නැවතත් ඔබේ හමුවට පැමිණියේ. අද කතාව ගෙතී යන්නේ ස්කාලට් නම් තැනත්තියකගේ මරණයක් වටා. ඇයගේ නිවසේ ඇය සාදයක් පවත්වමින් තිබෙන අතරතුර, ඇය කටේ සෙම පුරවාගෙන නිවසේ බැල්කනියෙන් පහලට වැටෙනවා. මරණ පරීක්ශණ අනුව තහවුරු වෙන්නෙ ඇයට වස දීලා කියලා. කොහොම නමුත් වස දීපු බවක් හෙලිවන නිසා මේක මිනීමැරුමක්ම තමයි.
විමර්ශණය සිදුකරන්න කියලා, මෙයාලට මියගිය තැනැත්තියගේ යෙහෙලියන් සමග තමයි කතාබහ කරන්න වෙන්නේ. ඒක අතරතුර ගෑණු උදවියගේ බැන දොඩා ගැනීම් අහගෙන ඉන්නත් වෙනවා. ඒ වගේම ජේන් හරිම ෆන්එකේ තමයි වැඩේ කරගෙන යන්නේ. රිස්ග්බිටත් මෙදාපාර ජය මඟුල් තමයි. මොකද කිව්වොත් ලස්සන ලස්සන ගැණු උදවිය එක්ක කයියක් ගහගෙන ඉන්න පුළුවන්නේ. ඒ වගේම තමයි කට උත්තර ගන්නත් හරිම ලේසියි. ප්‍රශ්ණයක් ඇහුවාම හෝ ගාලා උත්තර දෙනවා CR පොත් දෙකක් විතර පිරෙන්න. ඒවායින් මේවායින් හෝඩුවාවන් හොයාගෙන මියගිය තැනැත්තිය මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන විත්තිය හොයාගන්නවා. ඒ සම්බන්ධ දෙයක් නිසා තමයි මිනීමැරුම සිදුවෙලා කියලා තමයි ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම හිතන්නේ.අන්තිමේදී හැමදාම වගේ මිනීමරුවා අල්ලනවා.
ලිපියේ නම් ගොඩක් කියලා ලියන්න දේවල් ඇත්තේ නෑ. ඔයාලට බලලාම තමයි තේරුම්ගන්න තියෙන්නේ. වෙනදා වගේම උපායක් යොදලා තමයි මිනීමරුවා අල්ලන්නේ. ඒත් ඉතින් අද ලෝකයේ තියෙන වේගවත් වගේම සාර්ථක සන්නිවේදන ක්‍රමයක් භාවිතා කරලා තමයි උගුල අටවන්නේ. අද පොඩි වැඩකටත් එක්ක කියලා කතාව බලලා මම කියපු සන්නිවේදන මාර්ගය මොකක්ද කියලා කමෙන්ට් එකක් දමන්න බලන්න. හරි උත්තරේ කියන අයට දෙන්න තෑගි නම් නෑ. ඒත් ඉතිං දාන්න.
හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,510 downloadsDownload The.Mentalist.S01E15.zip397 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
25 comments
kalindu
prabhath
thanks ikmanata denawa
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ...
අනුරාධ
:)එල මචෝ එහෙනම්
සබට තුති
ඔබට ජය………:)yasiru
thanks machan,porondu una wagema hamadama denawata........
චතුර බුද්ධික
බොහොම ස්තුති මචෝ..
sajeevi
thanks
hm hm
daneta ghin thiyane kotase wale sex sin kiyak thiyanewade...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
දැනට නම් එහෙම ඒවා අහුවුනේ නෑ.
එහෙම කතාවක් නෙමෙයි මේක.hm hm
ai natha thibba..
Sach
Thanks !
madusanka perera
thx kollo........
ethuru tikath ikamanata danna...........වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් සහෝ.සුපිරි වැඩක්..
ජයම වේවා...ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
degatama karagana ymu thaz...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
PIVITHURU
මචං මේකෙ 250mb කොපියෙ sub හරියන්නෑ නෙ/
LAKSHAN
උපසිරැසියට තුති……
Irran Perera
patta :) <3
janaka89
Thnx bro
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S01 : E15] | සතුරු මිතුරු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-1.jpg)

saho ikmanin denawata thank ithuru ewath pata pata gala damu