Watch Trailer

Supernatural [S06 : E10] | ගිනියම් දඟගේ…? [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රව්ලිට දර දිය අදින එක දැන් කොල්ලෝ දෙන්නට තිත්ත වෙලා. ඒත් ක්‍රව්ලිගෙන් සෑම්ගේ ආත්මේ ආපහු ගන්න පුළුවන් බවක්නං පේන තෙක්මානෙක නෑ. මේ අතරේ දැනගන්න ලැබෙන්නේ ක්‍රව්ලි මෙග්ව මරන්න හොයන බවයි. (ලුසිෆර්ගේ පැත්තේ අය නිසා) කොහොම හරි ඉතින් අද, කොල්ලෝ දෙන්න තීරණය කරනවා ක්‍රව්ලිව හොයාගෙන ගිහින් හොදින් බැරිනම් න…

Supernatural-S6-3

ක්‍රව්ලිට දර දිය අදින එක දැන් කොල්ලෝ දෙන්නට තිත්ත වෙලා. ඒත් ක්‍රව්ලිගෙන් සෑම්ගේ ආත්මේ ආපහු ගන්න පුළුවන් බවක්නං පේන තෙක්මානෙක නෑ. මේ අතරේ දැනගන්න ලැබෙන්නේ ක්‍රව්ලි මෙග්ව මරන්න හොයන බවයි. (ලුසිෆර්ගේ පැත්තේ අය නිසා)

කොහොම හරි ඉතින් අද, කොල්ලෝ දෙන්න තීරණය කරනවා ක්‍රව්ලිව හොයාගෙන ගිහින් හොදින් බැරිනම් නරකෙන් හරි ප්‍රශ්නේ විසදගන්න.

අද දැනගත්තහැකි සැමුවෙල් ඇයි ක්‍රව්ලිට උදව් කරන්නේ කියලත්. අනික, මේ කොල්ලෝ දෙන්නව ආශ්‍රය කලාම දේව දුතයෝත් නරක් වෙනවා, නැද්ද මං අහන්නේ? 😛

—
අද කතාවේ නම “Caged Heat” 1974 චිත්‍රපටියක්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
තිර රචනය : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
කතාව : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews) සහ ජෙනී ක්ලයින් (Jenny Klein)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 3

මීලග කොටසෙන්:
6.11 Appointment in Samarra
Promo

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,275 downloadsDownload Supernatural.S06E10.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,275 downloadsDownload Subtitles65 KB

37 comments

  1. Nimasha Wijewardana

    thank you macn

  2. Dharshana..

    Thanks...

  3. kasun

    thnx bro.keep it up

  4. Jamson

    Thanks dude .. much waited for this..

  5. KH7

    thnx bro..

  6. Dilip

    me para tikak late una mchn. ela ela thnx

  7. වරුණ රංගජිත් (වරූ)

    patta a''''
    jaya wewa....

  8. prabath

    thanks macha,
    waiting for next one...!

  9. sajeevi

    thanks

  10. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

  11. ishan thilakarathne

    thank you bro

  12. C T K

    me late wema nisa mata koi wele hari presher hadenawa bro
    ekanam shuwar
    tnks a

  13. මල් සිරි

    dina gena gena balan idiye meka denakan :D
    thanxx :)

  14. ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා&gt;….

  15. pubudu

    thank uu.. waiting for this..thanks for the effort. very gooood sub.really

  16. prabhath

    thanks

  17. “චූටී මල්ලි”

    එල මචෝ එහෙනම්
    සබට තුති
    ඔබට ජය.........

  18. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG bro

  19. Kushen

    sub ekata thanks machan

  20. D.Chamara

    thankz saho .. :D

  21. Ranil Srimal

    දෙනකම් උන්නේ.
    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා...!

  22. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  23. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  24. Rashmika

    thanks MDG saho!!!!!!!!!

  25. nuwan

    anee ikmanata anith epsodi wala sub dannakoo....

  26. චන්දිම අමරසිංහ

    niyamai niyami superi wadakata ata gahala ela kiriwaga wagwada karan yanawa jayn jaya... subapatum

  27. kavishka

    sub dena aka late karanna apa .ikmanata denna.

  28. nishshanka ruwan

    ස්තූතියි :)

  29. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි MDG සහො :P :P ජය

  32. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  33. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  36. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  37. Rumesh Asanka

    thank you