මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ 15 වන කොටසයි. ඔන්න මේ සැරේ නම් පොරොන්දු වුනා වගේම අරගෙන එන්න පුළුවන් වුනා. හෙට මේ කතා මාලාවේ පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා. හෙටම අවසාන කොටස සඳහාත් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 😉 හෙට අවසාන කතාංගයත් එක්ක ටිකක් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ…

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ 15 වන කොටසයි. ඔන්න මේ සැරේ නම් පොරොන්දු වුනා වගේම අරගෙන එන්න පුළුවන් වුනා. හෙට මේ කතා මාලාවේ පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා. හෙටම අවසාන කොටස සඳහාත් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 😉 හෙට අවසාන කතාංගයත් එක්ක ටිකක් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගියවර කොටස ගැන බොහොම කෙටියෙන් මතක් කරන්නම්.
ගියවර කොටස තනිකරම දිග හැරුණේ ජෙමීව සොයාගෙන ගිය ක්ලෙයාර්ගේ චරිතය වට. ජෙනී සමඟ මුලින්ම සෙවීම ආරම්භ කළත්, ජෙනීට අලුත උපන් බිලිඳිය වැඩි දවසක් තනිකර දමා ඒමට නොහැකි නිසා, ඇය ආපහු ලැලීබ්රෝක්හ් වෙත යනවා. ඒ වෙනුවෙට ක්ලෙයාර්ට සහය වෙන්නේ මුර්තාග්. ඉතින් මේ දෙන්නා අහිකුණ්ඨිකයින් විදියට වෙස් වලාගෙන විටෙක සුව කරන්නියක්, විටෙක පේන කියන්නියක් වගේම කොල්ලෙක් වගේ ඇඳගෙන සිංදු කියන ඉංග්‍රීසි කෙල්ලක් විදියට වෙස් වලාගෙන ජෙමීව සොයනවා. නමුත් කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ. නමුත් තවත් අහිකුණ්ඨික කණ්ඩායමකට ලැබෙන හෝඩුවාවක් අනුව ජෙමී සොයාගෙන යන ක්ලෙයාර්ට මුණ ගැහෙන්නේ ඩූගල්ව. ඩූගල් කියා සිටිනවා ජෙමීව වෙන්ට්වර්ත් සිර ගෙදර සිර කර ඇති බවත් ඔහුව එල්ලා මරන්න නියම කර ඇති බවත්. ඔහුව බේරාගන්නට නොහැකි බවත් ඒ නිසාවෙන් තමන් සමඟ විවාහ වෙන ලෙසත් ඩූගල් වැඩි දුරටත් කියා සිටිනවා. නමුත් ජෙමීව බේරගන්න තමන්ට උදව් කරනවා නම්, ඒ වෑයම අසාර්ථක වුනොත් ඩූගල්ව විවාහ කරගන්නා බවට ක්ලෙයාර් පොරොන්දු වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි. ගියවර කොටස අවසන් වුනේ. බලන්න එහෙනම්, ක්ලෙයාර්ට ජෙමීව බේරගන්න පුළුවන් වෙයිද කියලා. අද කොටස ඉතාම සංවේදීයි. අදහසක් පල කරන්න කියලා මතක් කරනවා. ජයම වේවා..! එලස්ස්ස්…
1308672348DD171F788CAFCC9AE6EB00EDAFEC55 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,020 downloadsDownload Outlander_2014_S01E15_baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
14 comments
සුපුන් බුදිධික
harsha
යශෝධ මත්තයෝ ගොඩස් තූතියි. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
samith
thanks.
Bhathiya
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා.....!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරියි යශෝධ සහෝඕ...
දැනුයි සයිට් එක පැත්තේ ආවේ..
අහම්බෙන් වගේ දැක්කෙත්..
මම හිතුවේ දීලා නැහැ කියලා..
එල කොල්ලෙක් හොදේ..
කිවා වගේම දුන්න නේ..
ඒ උනාට හරි දුකයි ගොඩක් උන් මේ කතාව නොබලන එක ගැන..
හරි හරි මමත් බැලුවේ නැහැ තමයි...
කවුද දැනන් හිටියේ මේකත් ඇබ්බැහි වෙන ටයිප් එකේ කතාවක් කියලා..
ඔන්න එහෙනම් ගත්තා හොදේ..
ජය වේවා!!ඉසු ඩිපි (Isu DP)
කතාව ඉවර වෙන්නත් ආවා. සිසන් 2ත් එන නිසා අවුලක් නැ.
අපේ කට්ටිය හොද කතා කොහොමත් බලන්නෑනේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DYenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilanka
එළ මචන් අන්තිම එකත් ඉක්මනට දෙන්න කෝ
නයන
ඔන්න එහෙනම් බාගත්ත සහෝ... සබට බොහොමස්තූතියි.
oshan
thanx ale pattai hode oya
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Samantha
Outlander Season 2 ewilla godak kal den...
plz kawruhari sub karala denakoooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
අද මට හිතෙන විදිහට අපේ ජිමි කොල්ලට මොනවා හරි වෙයි වගේ..
කැප්ටන් කරයත් අද එපියේ ඉන්නවනේ..
එහෙනම් බලමුකො මොකො වෙන්නෙ කියලා..
ජය වෙවා !!!