චා ඩූ හයින් තේරුම් ගන්නව තමන් රි ජින්ට ආදරේ කරන්න පටන් අරගෙන කියලා. ඉතින් එයා සේ ගී ගෙන් ඉල්ලනවා ඒ සතුට නැති කරන්න ආයෙමත් එයාලා ඉස්සරහට කවදාවත් එන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා තමන්ගෙ ඊලඟ මුලු ජීවිතේම සේ ගීට දෙන්න පොරොන්දු වෙනවා. එක දවසක් රෑ ඩූ හයින්ගෙ ශරීරයේ ඉන්න පෞරුෂ හැමෝම එලියට එනවා එදා රෑ […]
චා ඩූ හයින් තේරුම් ගන්නව තමන් රි ජින්ට ආදරේ කරන්න පටන් අරගෙන කියලා. ඉතින් එයා සේ ගී ගෙන් ඉල්ලනවා ඒ සතුට නැති කරන්න ආයෙමත් එයාලා ඉස්සරහට කවදාවත් එන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා තමන්ගෙ ඊලඟ මුලු ජීවිතේම සේ ගීට දෙන්න පොරොන්දු වෙනවා. එක දවසක් රෑ ඩූ හයින්ගෙ ශරීරයේ ඉන්න පෞරුෂ හැමෝම එලියට එනවා එදා රෑ ගෙවා ගන්න එක රි ජින්ට හරිම අමාරු වැඩක් වෙනවා. ඒත් සේ ගී නම් එලියට එන්නෙ නෑ. ඉතින් ඩූ හයින් හිතනව එයාගෙ ඉල්ලීමට සේ ගී කැමති වෙලාද කියල. ඒ වගේම මේක සේ ගී ගෙ අනතුරු ඇඟවීමක්ද කියලත් ඔහුට හිතෙනවා. රි ඔන් දැනගත්තම රි ජින් ඉන්නෙ ඩූ හයින් ලඟයි කියලා ඔහු තීරණය කරනවා තමන් ඔමෙගා කතෘ විදිහට ඩූ හයින් ඉදිරියට යනවා කියලා. ඩූ හයින්ට මේක හරිම පුදුමයක් වෙනවා. ඒ වගේම රි ජින් රි ඔන් ව හමුවෙලා මේ මාස තුන ඩූ හයින් ලඟ ඉන්න අවසර ඉල්ල ගන්නවා. මේ හැමදේම අවසානයේ හරිම භයානක දෙයක් වෙනවා. නොහිතපු වෙලාවක සේ ගී එලියට එනවා. ඔහුට බොහොම කේන්ති යනවා රි ජින් ඩූ හයිගෙ කාමරේ ඉන්නව දැකල. ඉතින් ඔහු ඉදිරියට මොනව කරයිද….. ඒ කෝපය කොහොම කොයි විදිහට ඩූ හයින්ට බලපායිද……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
409 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
780 downloadsDownload Kill-Me-Heal-Me-EP-09.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
Tharaka
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
saho nemei...sry................KANISHKA sis.....
Pavan
Direct links 200MB http://smallencode.com/kill-me-heal-me
Ravindu
ela..anik tikat ikmantama demu......... :D :D
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 09] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

Thanks