මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙනයි ආවේ. කොටස් 9 කින් සමන්විත වෙන පළමු කතාවාරයේ අවසානයට බොහොම සමීපවයි අපි දැන් ඉන්නේ. ඉතින් කතාවේ අවසානයට ඔන්න මෙන්න ඉන්න වෙලාවේ ස්පොයිල් කරන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මේ කතා මාලාවට දැනටමත් ලැබිලා තියන ප්‍රතිචාර…

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙනයි ආවේ. කොටස් 9 කින් සමන්විත වෙන පළමු කතාවාරයේ අවසානයට බොහොම සමීපවයි අපි දැන් ඉන්නේ.
ඉතින් කතාවේ අවසානයට ඔන්න මෙන්න ඉන්න වෙලාවේ ස්පොයිල් කරන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මේ කතා මාලාවට දැනටමත් ලැබිලා තියන ප්‍රතිචාර ගැන කියන්නම්. ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති මේ කතා මාලාව නිෂ්පාදනයට අත ගහලා තියෙන්නේ අනුෂ්කා ශර්මා කියලා. මේ වෙනකොට ආලියා භාට්, රන්වීර් සින්ග්, අර්ජුන් කපූර් වගේ සුපිරි තරු සමාජ ජාලා මාධ්‍ය හරහා අනුෂ්කාගේ මේ වැඩේට ප්‍රශංසා පළ කරලා තියනවා. බොහොමයක් දෙනාගේ ප්‍රතිචාර ධනාත්මක ඒවා නිසා දෙවනි කතා වාරයක් එයි කියලා අනාවැකි පළ වෙනවා. එහෙම ආවත් කොරෝනා උවදුර නිසා ඒක හිතනවට වඩා කල් යන්නත් ඉඩක් තියනවා.
ඉතින් මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබුන කතා මාලාවේ අද කොටසෙන් බොහොමයක් රහස් විසඳෙයි. මේ කොටස නම් කරලා තියෙන්නෙ “කාල වැන්දඹුව” කියලා. මේ කියන කාල වැන්දඹුවගෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ.
එහෙමනම්, අවසාන කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,056 downloadsDownload Paatal-Lok-S01-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
14 comments
sachintha
Dewadithya
Thanks for sub!
Suranjan
Thanks......jayawewa......!
Chandima Prasad
Thanks Sub Ekata..Jayawewa..
Prabodha
Sthuthi obata
Mayura
ස්තූතියි හෙලිලි සහ් එකට!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝදරි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sohan Jayasooriya
ස්තූතියි අක්කේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
Anonymous
thanks bro
Anonymous
Thanks ...!!!! Jayaweva.....!!!!
Anonymous
උපසිරස ලබා දීම පිලිබද ස්තූති කරනවා. ඉදිරි කටයුතුද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි