ජමුනා පාලමේ හදිසි වැටලීම හතර කොණක හතර දෙනෙක් මිනීමැරුම් හතලිස් පහක් සේවය ගැන කලකිරීමෙන් ඉන්න නිලධාරියෙක්, ඉන්ස්පෙක්ටර් හාතිරාම් චෞද්රි හදිසියේ කඩාපාත් වෙන කේස් එකක් සෙවුම් බැලුම් විපරම් අවසානයේ මරණ මංචකය අබියස… අන්තිම කොටසේ මොනවා වෙයිද? මේ ගෙවෙන්නේ හාතිරාම්ගේ ජීවිතේ අවසන් පරිච්ඡේදයද? පුරා දවස් 8කට…

ජමුනා පාලමේ හදිසි වැටලීම
හතර කොණක හතර දෙනෙක්
මිනීමැරුම් හතලිස් පහක්
සේවය ගැන කලකිරීමෙන් ඉන්න නිලධාරියෙක්,
ඉන්ස්පෙක්ටර් හාතිරාම් චෞද්රි
හදිසියේ කඩාපාත් වෙන කේස් එකක්
සෙවුම් බැලුම් විපරම් අවසානයේ
මරණ මංචකය අබියස…
අන්තිම කොටසේ මොනවා වෙයිද? මේ ගෙවෙන්නේ හාතිරාම්ගේ ජීවිතේ අවසන් පරිච්ඡේදයද?
පුරා දවස් 8කට පස්සේ කවුරුත් නොඉවසිල්ලෙන් බලන් හිටපු තවත් කතාවක අවසානය වෙතටයි මේ ඇවිත් ඉන්නේ. පාතාල් ලෝක් අවසාන කතාංගය. පටන් ගනිද්දී කිව්වත් වගේ කොටසින් කොටස කුතුහලය වැඩි කරපු, රසය කොයිම විදිහකින්වත් අඩු නොවෙච්ච තවත් ඇමසන් වැඩකටයි මේ විදිහට අපි සමුදෙන්න හදන්නේ. කලින් කොටස පුරුද්දට වගේ මතක් කරගෙන ඉමු.
ශුක්ලා පස්සෙන් ගිහිල්ලා හාතිරාම්, තෝප් සිංගේ කලින් පෙම්වතී චන්දා ඉන්න තැන හොයාගන්නවා. ගෑණිව කොහොමහරි මෙල්ල කරගෙන ඕන කරන කාරණා ටිකත් මිනිහා දැනගන්නවා. අන්සාරිගේ දුරස්ථ සහයත් එක්කම හාතිරාම් කේස් එකේ අගමුල හොයාගන්නේ දෙලෝරත්වෙන හෙළිකිරීමකුත් එක්කයි. ඒ DCP භගත් සිං සම්බන්ධ දෙයක්. පහුගිය කොටසේ මිනිත්තු කිහිපය ගෙවෙන්නේ හාතිරාම්ගේ ජීවිතය පිස්තෝල කටක් ඉස්සරහා උගසට තියමින්. ඒ කියන්නේ හාතිරාම් ඉවරයි කියන එකද කියලා අද මේ අවසන් කොටසින් බලමු. කිසිම දෙයක් කිසිම විදිහකින් විශ්වාස කරන්න බැහැ.
කොහෙන් පටන් ගත්ත කතාව කොහෙන්ද මේ ඉවර වෙන්නේ? පලවෙනි කොටසෙදි කිව්වා වගේ මේ අවසානය බලලා ඉවර වෙද්දී හිතෙයි, මොන තරම් වටිනා අවසානයක්ද/පණිවිඩයක්ද මේ දුන්නේ කියලත්. කතාවට හිතේ වෙනම ඉඩක් වෙන් වෙන්න ඒ පණිවිඩේම හේතු වෙයි කියලා මං හිතනවා. එහෙනම් අද කොටස සමඟත් එකතු වෙන්න. පැහැදිලි අවසානයක් තියෙයිද නැද්ද කියලවත් මං කියන්න යන්නෑ. බලලම දැනගන්න. එතකොට සීසන් 2? ඔව් සීසන් 2 එනවා. මේ වෙද්දීත් පිටපත ලියන්න අරන් තියෙන්නේ කියලා ඉන්ස්පෙක්ටර් හාතිරාම් චෞද්රිම කියලා තියෙනවා. ඒ බලාපොරොත්තුව හිතේ තියන ගමන්ම, පාතාල ලෝකයෙන් අපි සමුගන්නවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,994 downloadsDownload Paatal-Lok-S01-E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
15 comments
Dewadithya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Mayura
ස්තුතිරි ආසිරි භයියා
Chandima Prasad
ගොඩක් ස්තූතියි මේ වෙබ් සීරීස් එක අපිට බලන්න සැලැස්සුවට..සුපිරිම කතාවක්..සබ් එකත් මුල ඉඳලා වෙලාවට සුපිරියටම දුන්නා..බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාරෙන් බලන්න....ජයවේවා..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Sohan Jayasooriya
ස්තූතියි අයියේ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Perera
Sub akata thanx mch...puluvannam el chapo tv series akath karannako.
Suranjan
Thanks jayawewa......!
Anonymous
සුපිරිම series එකක්
හින්දි series නම් කියල වැඩක් නෑ සුපිරිම රසයක් තියෙන්නේ , English series ඉවරයක් නෑ අවුරුදු ගානක් යනෝ බලන්න කම්මැලි එතකොට
දිගටම මෙවැනි පහරවල් දෙමු
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
thanks bro
Nadun Piyumantha
උපසිරස ලබා දීම පිලිබද ස්තූති කරනවා. ඉදිරි කටයුතුද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
dilanka madushan
Bohom Isthuthi sub walata.. Jaya wewa
Advertisement


Thanks for sub!