Watch Trailer

Fringe [S04 : E10] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

ලින්කනුයි, පීටර් එනකල් බලන් හිටපු ඔලිවියාට ඒ කාල රාමුවේ මුල්ම වතාවට නිරීක්ෂකයෙක් මුණ ගැහුනා. ඒත් ඔලිවියා දැනන් හිටියෙ නෑ එයා නිරීක්ෂකයෙක් කියලා. එහෙම ආව නිරීක්ෂකයා කිව්වේ සිද්ධ වෙන්න පුලුවන් හැම අනාගතයකම ඔලිවියා මැරෙනවා කියලා. ඔය අතරේ පීටර්, වෝල්ටනේට් කැමති අර ගත්තානෙ. ඉතින් පීටර් ඊලඟට ලින්කන්ව නිද…

ලින්කනුයි, පීටර් එනකල් බලන් හිටපු ඔලිවියාට ඒ කාල රාමුවේ මුල්ම වතාවට නිරීක්ෂකයෙක් මුණ ගැහුනා. ඒත් ඔලිවියා දැනන් හිටියෙ නෑ එයා නිරීක්ෂකයෙක් කියලා. එහෙම ආව නිරීක්ෂකයා කිව්වේ සිද්ධ වෙන්න පුලුවන් හැම අනාගතයකම ඔලිවියා මැරෙනවා කියලා. ඔය අතරේ පීටර්, වෝල්ටනේට් කැමති අර ගත්තානෙ. ඉතින් පීටර් ඊලඟට ලින්කන්ව නිදහස් කරගන්න ෆ්‍රින්ඩ් ඒකකයට ආවා. ඒ වෙලාවේ තමයි ඒ පැත්තෙ ලින්කම්, බොලිවියා දෙන්නා මුහුණු මාරු කරන්නන්ගෙ ලොක්කාව අල්ලන් ආවේ. මේ මනුස්සයා දැක්ක ගමන් පීටර් එයාව අඳුන ගත්තා. මේ කියන ජෝන්ස් ඉල්ලුවේ ආචාර්‍ය ෆේයට්ගෙ හාඩ් ඩ්‍රයිව් එක ගෙනැත් දෙන්න කියලයි. කොහොම හරි මේ මනුස්සයාගෙ තර්ජන නිසා වෝල්ටනේට් එයාව නිකන්ම නිදහස් කරා.

ඔය අතරේ හාඩ් ඩ්‍රයිව් එකේ දත්ත විශ්ලේෂණය කරලා පීටර්ට පුලුවන් වුනා ජෝන්ස් මොකක් පස්සෙද යන්නෙ කියලා හොයාගන්න. ඒක ඛනිජයක්. මේ ඛනිජය සුළු ප්‍රමාණයක් සකසලා ගත්තම විශ්වයේ පැල්මක් ඇති කරන්න තරම් බලයක් තියනවා. ඒත් ජෝන්ස් ඒකෙන් මහ ගොඩක් අරගෙනයි ගියේ. එයා ඒවයින් මොකක් කරන්නද යන්නෙ?

ඔය අතරේ එලිසබෙත්ගෙ කීම අහලා වෝල්ටර්, පීටර්ට උදව් කරන්න එකඟ වුනා. ඒ ගැන පීටර්ට පුදුම සතුටක් දැනුනේ. ඒත් පහුගිය කොටස අවසානෙ වුනෙ විශාල ප්‍රශ්නයක් ඉතුරු කරලා. ජෝන්ස්, නීනා අතර රහසෙන් සංවාදයක් වුනා. නීනා එතනදි අදහස් කළ “ඇය” ඔලිවියා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඔලිවියාගෙ ජීවිතේට තර්ජනයක් තියද?

නැවත හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,693 downloadsDownload Fringe-S04-E10.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,693 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks akke

  3. Maliya

    Thanks Sister....sub ak danakam balagen hitiye ....thanks again

  4. Maliya

    anith sub tikak ikamanata danna yaluuuuuuuuu

  5. launister

    thankz

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. indika75

    thanks..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!