මේ සිද්ද වෙන දේවල් නිසා හාතිගෙ නෝනට හොඳටම තරහ ගිහින්. උදේ පාන්දරම එයාගෙ සහෝදරයව අල්ලගෙන අල්ලගෙන බනිනවා. ඒ අතරෙ තාත්තයි පුතයි ටිකක් එකතු වෙලා වගෙත් පේනවා. හාති එක්ක කතා කරන්නෙත් නෑ. මේ අතරෙ හාති සද්ද නැතුවම ගෙදරින් පිට වෙලා යනවා රාජ්බීර් ගුජජ්ර් ගැන හොයන්න. අතරමගදි අන්සාර්ව මුන ගැහෙන හාති ලොක්කටත් බ…

මේ සිද්ද වෙන දේවල් නිසා හාතිගෙ නෝනට හොඳටම තරහ ගිහින්. උදේ පාන්දරම එයාගෙ සහෝදරයව අල්ලගෙන අල්ලගෙන බනිනවා. ඒ අතරෙ තාත්තයි පුතයි ටිකක් එකතු වෙලා වගෙත් පේනවා. හාති එක්ක කතා කරන්නෙත් නෑ. මේ අතරෙ හාති සද්ද නැතුවම ගෙදරින් පිට වෙලා යනවා රාජ්බීර් ගුජජ්ර් ගැන හොයන්න. අතරමගදි අන්සාර්ව මුන ගැහෙන හාති ලොක්කටත් බොරුවක් කියනවා. ඒ අතරෙ අන්සාරි එයාගෙ පිස්තෝලෙ හාතිට දෙනවා අරගෙන යන්න.
දැන් සැකකාරයො හතර දෙනා හිර ගෙදර. ත්‍යාගි හිර ගෙදර ඉන්න මිනිහෙක් එක්ක වලියක් දාගන්නවා බල්ලෙකුට ගහන නිසා. මේ අතරෙ හාති රාජ්බීර් ව හම්බ වෙන්න ඉස්කෝලෙට යනවා. රාජ්බීර් දැන් ඉස්කෝලෙ ඉගැන්නුවත් කලින් පොලීසියෙ සේවය කරපු කෙනෙක්. ඒ අතරෙ දනුලියාටත් වැඩ කරල තියෙනවා. මේ රාජ්බීර්ම තමයි විශාල් ත්‍යාගිව මාස්ටර් ජීගෙ කල්ලියට බැඳෙන්න එක්ක යන්නෙ.ත්‍යාගිට මාස්ටර් ජීගෙ කල්ලියට බැඳෙන්න නම් පරීක්ශන වලට පෙනී හිටින්න කියනවා. අද කොටස එතන ඉඳන්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,983 downloadsDownload Paatal-Lok-S01-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
13 comments
Dewadithya
Suranjan
Thanks.....jayawewa.....!
මයුර
සබට තුති දහරක්කේ..
Prabodha
Sthuthi obata
Chandima Prasad
Thanks..
sumed
උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sohan Jayasooriya
ස්තූතියි අක්කේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Anonymous
thanks bro
Anonymous
Thanks ....!!!! Jayaweva.....!!!!
Advertisement



Thanks for sub!