Watch Trailer

Panchayat [S03 : E03] Sinhala Subtitles | රත්‍රන් දී ගඩොල් නොගන්න [සිංහල උපසිරසි]

Panchayat S03 Sinhala Subtitles ඉතින් මේ වෙද්දිත් Panchayat කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ. එදා මෙදාතුර ඉන්දියාවෙන් බිහි වෙච්ච සාර්ථකම වෙබ් කතාමාලාවක් තමයි මේ Panchayat කියන්නේ. කොච්චර සාර්ථකද කියනවා නම් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ හොඳම කතාමාලා 250 අතර මේ වෙද්දි 77වන තැන රැකගෙන ඉන…

Panchayat S03 Sinhala Subtitles

ඉතින් මේ වෙද්දිත් Panchayat කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ. එදා මෙදාතුර ඉන්දියාවෙන් බිහි වෙච්ච සාර්ථකම වෙබ් කතාමාලාවක් තමයි මේ Panchayat කියන්නේ. කොච්චර සාර්ථකද කියනවා නම් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ හොඳම කතාමාලා 250 අතර මේ වෙද්දි 77වන තැන රැකගෙන ඉන්නවා අවුරුදු 04ක් පුරාවටම. තවමත් එකම කොටසක්වත් නරඹලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්මම බලන්න ගන්න කියන ආරාධනාවත් එක්ක අපි හැරෙමු අද කොටස මොකක්ද කියලා බලන්න.

මේ වෙද්තෙදි අපි Panchayat තෙවන කතාසමයේ තෙවන කොටස තමයි මේ බලාගෙන යන්නේ. මේ කොටස කලින් කොටසේම දිගුවක්. මතක ඇතිනේ අගමැති විසින් දිළිඳු අයට නිවාස දෙන්න යෝජනා ක්‍රමයක් හදලා තිබ්බා. ඉතින් අපේ ෆුලේරාවලිනුත් මේ නිවාස දීමේ වැඩසටහනට හොඳටම දිළිඳු ගම්වැසියන් කීප දෙනෙක්ව යෝජනා කරන්න සභාපති සහ ලේකම්ට පැවරිලා තිබ්බා. ඔය අතරේ තමා ගමේ ඉන්න වයසකම කාන්තාවක් වෙන දමයන්ති දේවි අබිසේක්ව හොයාගෙන ගම්සභා කාර්යාලෙට එන්නේ. තමන්ගේ පුතා සහ ලේලි තමන්ට වෙනස්කම් කරන බවත් තමන්ව ගෙයින් එලියට දාපු බවත් ඒ නිසා අගමැතිගේ නිවාස යෝජනා ක්‍රමයෙන් ගෙයක් අරන් දෙන්න කියලත් එයා ඉල්ලුවා මතක ඇතිනේ. ඒත් අබිසේක්ට මේක ලොකු ප්‍රස්නයක් වුණා. දැනටමත් ගෙයක් තියෙන අයට තවත් ගෙයක් දෙන්නේ කොහොමද? මේක නිසා මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද කියලා දන්නෙත් නෑනේ. කොහොමහරි දමයන්තිව සනසවලා අබිසේක් ලබු ගෙඩියකුත් දීලා එයාව ගෙදර යැව්වා. ඊට පස්සේ වෙච්ච සිද්ධි ටික බලපු අය දන්නවනේ. අද කොටසෙන් ඉතුරු ටික බලාගත්තහැකි.

එහෙනම් 4වෙනි කොටස අරන් යුරාන් සහෝදරයා ඒවි. ජයවේවා.

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,149 downloadsDownload Panchayat-S03E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Baiscopelk” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles

2,149 downloadsDownload Subtitles16 KB

5 comments

  1. Sasitha

    thanks bro. meka english sub ekk balanna hithenne na. sinhala eka enakan amaruwen inne.

  2. Anonymous

    Thanks for sub

  3. Anonymous

    බොහොම ස්තූතියි ඔයාලා මේ කරන සේවයට සහෝලා.. ඉවසීමක් නැතුව ඉන්නෙ මේක දෙනකල්. සබ් එකට ස්තූතියි.. ජය...

  4. Sahan Gayantha

    thanks a lot sub ekata

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌