Watch Trailer

Panchayat [S04 : E03] Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන්, අද තෙවැන්න ඡන්දෙ ළඟ ළඟම එනවා. දැක්ක නේද දෙගොල්ලන්ගෙම සුදානම. භූෂාන්ගෙ බලාපොරොත්තුව සභාපතිලගෙ වැඩ කඩා කප්පල් කරන්න. ඉතින් වැසිකිළිය සුද්ද කරන්න දෙගොල්ලන්ම පොර කාපු හැටිත්, භූෂාන් තමන්ගෙම ඔළුව තුවාල කර ගත් හැටිත් දකින්න ඇති. ඡන්දයක් ලං වෙන කොට පක්ෂ අතර ඇති වෙ…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන්, අද තෙවැන්න

ඡන්දෙ ළඟ ළඟම එනවා. දැක්ක නේද දෙගොල්ලන්ගෙම සුදානම. භූෂාන්ගෙ බලාපොරොත්තුව සභාපතිලගෙ වැඩ කඩා කප්පල් කරන්න. ඉතින් වැසිකිළිය සුද්ද කරන්න දෙගොල්ලන්ම පොර කාපු හැටිත්, භූෂාන් තමන්ගෙම ඔළුව තුවාල කර ගත් හැටිත් දකින්න ඇති.

ඡන්දයක් ලං වෙන කොට පක්ෂ අතර ඇති වෙන තරඟ  වගේම තනතුරු බෙදා ගැනීම සඳහා පක්ෂයක් ඇතුලෙම ඇති වම තරඟ අපිට පුරුදුයි. ඒ සමගම ද්‍රෝහී වීම් පක්ෂ මාරු කිරීම්, බිලී බා ගැනීම් සිදු වෙනවා, මේ කොටසෙදි ලඩ්ඩුවක් කරන හරිය බලා ගන්න පුළුවන්, ඒ සමගම සභාපතිට ලොකු හෙණ ගෙඩියක් පාත් වෙන්න වගේ යන්නෙ.

එහෙනම් හතර සමග හමු වෙමු

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,033 downloadsDownload Panchayat-S04E03.zip16 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,033 downloadsDownload Subtitles16 KB

5 comments

  1. Anonymous

    බොහොම පිං සහෝ. ජය වේවා...

  2. Visal Ashintha

    Thnx for the Sub

  3. isuru

    thank you very much for giving the subtitles this quick

  4. Sahan Gayantha

    Thanks a lot brother saho sub ekata

  5. PCVENOM

    Thanks for the Quality Subtitles