Watch Trailer

Panchayat [S04 : E04] Sinhala Subtitles | දූෂනයට එරෙහි සටනක් [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන්, අද මෙන්න සිව් වැනි කොටස ලඩ්ඩුව ගිය දුරක්. සභාපති ඇතුළු පිරිස බිනෝද්ව දැලේ දා ගන්න ගොඩක් උත්සාහ කරනවා. මිනිහගෙ උප සභාපති කමට බලාපොරොත්තුවක් තියෙනවානේ. එයා සභාපතිගෙ ගෙදර රෑ කෑමකට යනවා. ඒත් මිනිහ හිතපු විදිහෙ එකෙක් නෙමෙයි.බිනෝද් ද්‍රෝහියෙක් උනේ නෑ, එයාගෙ වචනෙ…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන්, අද මෙන්න සිව් වැනි කොටස

ලඩ්ඩුව ගිය දුරක්. සභාපති ඇතුළු පිරිස බිනෝද්ව දැලේ දා ගන්න ගොඩක් උත්සාහ කරනවා. මිනිහගෙ උප සභාපති කමට බලාපොරොත්තුවක් තියෙනවානේ. එයා සභාපතිගෙ ගෙදර රෑ කෑමකට යනවා. ඒත් මිනිහ හිතපු විදිහෙ එකෙක් නෙමෙයි.බිනෝද් ද්‍රෝහියෙක් උනේ නෑ, එයාගෙ වචනෙ තිබ්බා. ඒ වගේම සභාපතිගෙ ගෙදරින් හොඳට කාල බීලත් ගියා. ගිහින් ගින්නකුත් පත්තු කලා. 

ඒක ඇවිලෙයිද කියල බලන්න වෙන්නෙ මේ කොටසින් තමයි. ඉතිං තවත් ලස්සන කොටසක් තමයි අද තියෙන්නෙ. ඒ වගේම ඡන්ද සටනත් පටන් ගන්න ඔන්න මෙන්න. බලමු කට්ටිය මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියල.

එහෙනම් පස් වෙනි උපසිරැසිය සමග හමු වෙමු

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

906 downloadsDownload Panchayat-S04E04.zip18 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

906 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Sahan Gayantha

    Thanks a lot Bandula K saho sub ekata

  2. Visal Ashintha

    Thnxf for the sub bro

  3. Excellent COM

    Thanks for the Quality Subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.