Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන්, අද දෙවැන්න. තමන්ගෙ රස්සාවට කෙල වෙයිද කියල බයෙන් ඉන්න අභිශේක් සඳ බොඳ වෙන්නම ගහල මහ රෑ බන්රාකස්ගෙ ගෙදරට යන්නෙ සිද්ධියය සමාව අරන් නඩුව ඉල්ලා අස් කර ගන්න. ඌ ඒකට කැමතියි. ඒ වෙනුවට ඌට විරුද්ධව සභාපතිගෙ නඩුව ඉල්ලා අස් කර ගත්තොත්. අනේ ඉතිං කළ ගුණ දන්න සභාපති ලේකම්ට…

ආයුබෝවන්, අද දෙවැන්න.
තමන්ගෙ රස්සාවට කෙල වෙයිද කියල බයෙන් ඉන්න අභිශේක් සඳ බොඳ වෙන්නම ගහල මහ රෑ බන්රාකස්ගෙ ගෙදරට යන්නෙ සිද්ධියය සමාව අරන් නඩුව ඉල්ලා අස් කර ගන්න. ඌ ඒකට කැමතියි. ඒ වෙනුවට ඌට විරුද්ධව සභාපතිගෙ නඩුව ඉල්ලා අස් කර ගත්තොත්. අනේ ඉතිං කළ ගුණ දන්න සභාපති ලේකම්ට තියෙන ලෙංගතු කම නිසා ඒකට කැමති වෙනවා. ඒත් ප්‍රශ්ණ ගොඩයි. බන්රාකස්ගෙ ඉල්ලීමට පොඩි සංශෝධනයක් ඒ නඩුවෙන් මන්‍ත්‍රීවත් අයින් කරන්න කියන එක. තව සංශෝධනයක් මන්ත්‍රීගෙ අස්සයා භාර දෙන එක. වැඩේ හරි යන්නෙ නෑ කට්ටිය ආපහු එනවා. ඡන්දෙ ළඟයි ඒකට ලෑස්ති වෙන්නත් එපායැ. ඉතිං ගම පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලක් ලෑස්ති කරනවා. (ක්ලීන් පුලේරා වෙන්න ඇති)
ඔය තමයි පලවෙනි එකේ සාරාංශය.ඉතිං පක්ෂ දෙකම ලහි ලහියෙ වැඩ ආරම්භ කරනවා. ගමට සේවය කරන්න සේරටම තියෙන්නෙ පුදුම කැක්කුමක්. ඒක ලොකු සුවඳක් එක්කම දෙවෙනි කොටසින් බලා ගන්න පුළුවන්.
අපි තුන් වෙනි කොටසින් හමු වෙමු.


Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
974 downloadsDownload Panchayat-S04E02.zip17 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Panchayat S04 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
8 comments
Isuru Chamara
indika 75
thanks..
nisa
sub akta thnkz...ithuru tikatath sub demu
Anonymous
බොහොම පිං සහෝ..
Visal Ashintha
Thnx for the sub
Sahan Gayantha
thanks a lot sub ekata
Excellent COM
Thanks for the Quality Subtitles
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks