Watch Trailer

Panchayat [S04 : E06] Sinhala Subtitles | අපූරු කැඳවීමක් [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන් මෙන්න අද හය වෙනි කොටස. පහු ගිය කොටසෙදි ඔබ දකින්න ඇති ඡන්ද සටන උග්‍ර වෙන හැටි. දෙපිරිස අතර ගැටුම්. භූෂාන්ගෙ පිරිස තව මොන වගේ අංචි අදීද දන්නෙ නෑ. ඉතිං සභාපති තමන්ගෙ ඡන්ද සටන අවංකව කරන බවක් පේනවා. ඒත් පුලේරාවට ආපු සභාපතිගෙ මාමණ්ඩි පෙන්වා දෙන්නෙ වැපිරූ හැටියට තම…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන් මෙන්න අද හය වෙනි කොටස.

පහු ගිය කොටසෙදි ඔබ දකින්න ඇති ඡන්ද සටන උග්‍ර වෙන හැටි. දෙපිරිස අතර ගැටුම්. භූෂාන්ගෙ පිරිස තව මොන වගේ අංචි අදීද දන්නෙ නෑ. ඉතිං සභාපති තමන්ගෙ ඡන්ද සටන අවංකව කරන බවක් පේනවා. ඒත් පුලේරාවට ආපු සභාපතිගෙ මාමණ්ඩි පෙන්වා දෙන්නෙ වැපිරූ හැටියට තමයි අස්වැන්න ලබෙන්නෙ කියලා. ඒකත් ඔවුන්ගෙ අඩු පාඩු පෙන්වා දෙමින්.

මේ කොටස පටන් ගන්නෙ භූෂාන්ගෙ තවත් ඡන්ද උපක්‍රමයක් එක්ක.ඒ එක්ක තවත් ඉහල පෙළේ තැනකින් සභාපතිට කැඳවීමක් එනවා. තවත් මරාලයක් වාගේ. කට්ටිය වටිනා සෙන්ට් එකක් එහෙම ගහ ගෙන යන්න පිටත් වෙනවා. මේ කොටස බලන්නකෝ.

එහෙනම් හත් වැන්න සමග හමු වෙමු.

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

952 downloadsDownload Panchayat-S04-E06-Sinhala-Subtitles.zip19 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

952 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Visal Ashintha

    Thnx for the sub bro

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  3. Excellent COM

    Thanks for the Quality Subtitles

  4. nisa

    sub akata thankz kollo

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌