Watch Trailer

Panchayat [S04 : E05] Sinhala Subtitles | පුලේරාවට ආ අමුත්තා [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන් මෙන්න අද පස් වෙනි කොටස ඉතිං සිව් වෙනි කොටසෙදි සභාපතිගෙ කණ්ඩායමට හෙණ ගෙඩියක් පාත් උනා. ඒ විකාස් හරහා. ඔහු ලක්ෂ 34 කට ඉඩමක් මිල දී ගන්නවා. මාසෙකට රුපියල් 6000ක් පඩි ගන්න රජයේ සේවකයෙකුට එච්චර මුදලක් කොහෙන්ද? ඉතිං මේ ආරංචිය බිනෝද් භූෂාන්ට අරන් යනවා. ඔවුන් හිටපු…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන්  මෙන්න අද පස් වෙනි කොටස

ඉතිං සිව් වෙනි කොටසෙදි සභාපතිගෙ කණ්ඩායමට හෙණ ගෙඩියක් පාත් උනා. ඒ විකාස් හරහා. ඔහු ලක්ෂ 34 කට ඉඩමක් මිල දී ගන්නවා. මාසෙකට රුපියල් 6000ක් පඩි ගන්න රජයේ සේවකයෙකුට එච්චර මුදලක් කොහෙන්ද?  ඉතිං මේ ආරංචිය බිනෝද් භූෂාන්ට අරන් යනවා. ඔවුන් හිටපු මන්ත්‍රීව හම්බ වෙන්න යනවා. සභාපති එක්ක වෛරෙයෙන් ඉන්න මන්ත්‍රීට මේක හොඳ අවස්ථාවක්. ඉතිං ඔහුගෙ ඔත්තුවෙන් දූෂණ මර්ධන ඒකකයක් මේ ගෙවල් වලට සහ පංචායට් ඔෆිස් එකට කඩා වදිනවා. විකාස්ගෙ ගෙදර ඉතුරු උන මුදලෙන් ලක්ෂ හයකුත් තියෙනවා. උන දේ දැක්කනේ? ඒත් මේ සල්ලි කොහෙන්ද කියල දැන ගන්න දෙවෙනි කතා මාලාවට යන්න වෙනවා. ප්‍රලාද් චාගෙ හමුදාවෙ හිටපු පුතාගෙ දිවි පිදීමත් සමග ප්‍රලාද්ට හම්බ උන වන්දිය තමයි ඔහු විකාශ්ට දෙන්නෙ. ඇත්තටම කාත් කවුරුත් නැති එයාව බලා ගන්නෙ විකාශ් යුවලනෙ. ඉතිං කොහොම හරි අන්තිමේ ඔවුන් බේරෙනවා. බේර ගත්තෙ කවුද කියන එකත් ප්‍රශ්ණයක්. භූෂාන්ලගෙ තවත් කපටි උපක්‍රමයක් ව්‍යර්ථ වෙන්නෙ මෙහෙමයි.

ඉතිං මේ කොටසෙදදි ඡන්ද සටනේ උණුසුම් අවස්ථා දැක ගත හැකියි.

එහෙනම් හය වැන්න සමග හමු වෙමු

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

964 downloadsDownload Panchayat-S04E05.zip16 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

964 downloadsDownload Subtitles16 KB

4 comments

  1. nisa

    sub akata thankz kollo

  2. Sahan Gayantha

    Thanks a lot Bandula saho sub ekata

  3. Visal Ashintha

    Thnxf for the sub bro

  4. PCVENOM

    Thanks for the Quality Subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.