කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ පස්වෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, පහුගිය කොටසින් බලාගන්න පුළුවන් වුණා බිලි කිම්බර්ගෙන් ටොමීට පලවෙනි නිත්‍යානුකුල බුකි බලපත්‍රයක් ලැබෙන හැටි. ඒ තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ පලවෙනි නිත්‍යානුකුල ව්‍යාපාරය. ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ පස්වෙනි කතාංගය.
පසුගිය කතාංගයෙන්,
පහුගිය කොටසින් බලාගන්න පුළුවන් වුණා බිලි කිම්බර්ගෙන් ටොමීට පලවෙනි නිත්‍යානුකුල බුකි බලපත්‍රයක් ලැබෙන හැටි. ඒ තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ පලවෙනි නිත්‍යානුකුල ව්‍යාපාරය. ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට කසාද බඳින්න ඕන කියල කිව්වේ කෑවද කියලත් බලාගන්න ලැබෙන්න ඇතිනේ. අන්තිමේ ටොමී නිසාම ඒ කසාදෙ වෙන්නේ නැහැ. හරිම අකරතැබ්බයක් වෙන්නේ ඒ සිද්දිය නම්. ඒ වගේම ලී පවුලේ අය හොඳම එකෙන් පීකි බ්ලයින්ඩර්ස්ලට පිළිතුරු දෙනවා. පීකි බ්ලයින්ඩර්ස්ල කියල නැහැ, ලී කාරයෝ තදටම සලකනවා. ඒ නිසාවෙන්මත්, තමන්ගේ ඉදිරි සැලසුම් හිතේ තියාගෙන ඉන්න නිසාත්, ටොමී ලී පවුලේ අයත් එක්ක සදාකාලික සාම ගිවිසුමකට එළඹෙනවා. ඒ ජෝන්ව ලී පවුලේ කෙල්ලෙක්ට කසාද බන්දවලා. ඒ වගේම ඒ කසාදය අතරතුර ඒඩට විලිරුදා හැදෙනව, ඒක හොඳ දවසක් නිසා ටොමී කියනවා ළමය හම්බවෙන වෙලාවට ෆ්‍රෙඩිට, ඒඩ ළඟින් ඉන්න එන්න කියන්න කියල. හැබැයි හීන් නුලෙන් ඉඳලා ග්‍රේස් ගහන ගේමක් නිසා ඒ සේරම කැරකිලා ටෝමිගේ පැත්තට හැරෙනවා.
අද කතාංගයෙන්,
මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. මොකද මුළු නගරෙම හිතන්නේ ෆ්‍රෙඩිව පොලිසියට අල්ලලා දුන්නෙ ටොමී කියල. පොලිස් පරීක්ෂක කැම්බෙල් විසින් කතාව පතුරවන්නේ එහෙමයි. ඒ වගේම අද ටොමීට ලොකු හානියක් වෙනවා. දැනටමත් බිඳිලා තියෙන ටොමිගේ හදවත අදින් පස්සෙ ග්‍රේස් විසින් සුනු විසුණු කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නම් මදැයි. තව කෙනෙක්ගේ හදවතකුත් ග්‍රේස් විසින් බිඳිනව. ඒ වගේම ග්‍රේස් සහ කැම්බෙල් දෙනාගේ මෙහෙයුම අද සාර්ථක අවසානයකට ලඟා වෙනව. ඒත් එක්කම අද කතාවට අලුත් චරිතයක් එනවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ ආතර් ශෙල්බි. ජෝන්, ටොමී, ආතර්, කියන අයගේ පියා. මිනිහා මොන වගේ කෙනෙක්ද කියල අද බලාගන්න පුළුවන් ඔන්න.
පළවෙනි සීසන් එකේ අන්තිම කතාංගයත් එක්ක, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක නැවත මුණගැහෙමු. 🙂 😀
Director: Tom Harper
Writers: Steven Knight.
IMDB Ratings : 9.0
Air Date: 30 September 2014

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
45,556 downloadsDownload Peaky.Blinders.S01E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
17 comments
Achi
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Lakshan
Thanks Bro.
Akila
cupiri bocca
Blinder
Thank you❤️❤️❤️❤️
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි අයියේ...
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks bro
Ediya
Sub ටික සුපිරි❤️
Mano
Godak sthuthi..Jaya wewa!
sani
thanks
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thank machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Peaky Blinders [S01 : E05] Sinhala Subtitles | ටොමීද? කැම්බෙල්ද? [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/peaky-blinders-season-1.1.jpg)


බොහොම ස්තුතියි සබ් එකට