2020 දෙසැම්බර් මාසයේ 24වෙනිදා Disney HotStar වෙතින් එලිදක්වපු Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා ඇති. 2019දි එලිදැක්වුණු Criminal Justice කතාමාලාව නරඹපු කවුරුහරි ඉන්නවා නම් මේ කතාමාලාවත් නරඹන්න දෙපාරක් හිතන එකක් නැහැ. IMDb අගය 8.1ක් ලෙස සටහන් කරගෙන තියෙන මේ…

2020 දෙසැම්බර් මාසයේ 24වෙනිදා Disney HotStar වෙතින් එලිදක්වපු Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා ඇති. 2019දි එලිදැක්වුණු Criminal Justice කතාමාලාව නරඹපු කවුරුහරි ඉන්නවා නම් මේ කතාමාලාවත් නරඹන්න දෙපාරක් හිතන එකක් නැහැ. IMDb අගය 8.1ක් ලෙස සටහන් කරගෙන තියෙන මේ කතාමාලාව විචාරක ප්‍රේක්ෂක නොමද ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. ඉතින්, මේ 2020 වසර නිමාවෙන්න කලින් අනිවාර්යෙන් නරඹන්න ඕන කතාමාලාවක් කියලයි මං නම් කියන්නේ.

ඉතින් මේ අරන් එන්නේ හයවෙනි කොටස. මේක ඇරුනම තව කොටස් දෙකයි ඉතුරු. කලින් කොටස මතක් කරගෙන ඉමු ටිකක්. මාධව්ගේ උත්සහය නිසා රීහාගේ භාරකාරීත්වය වීජීගෙන් මෝක්ෂ්ට මාරු වුණානේ. ඒ වගේම නඩුවෙන් පැමිණිලි පාර්ශවයේ නීතිඥයාවත් අයින් කරලා දැම්මා. ඒත් මන්දිරා තෝරගත්ත ඊළඟ ඉත්තා කලින්ටත් වඩා ගොඩක් භයානක පාටයි. මාධව් සහ නිඛත්ට මෙයා එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද? බලලා ඉමු. ඔය අතරේ බන්ධනාගාරයේ පොඩි කලබලයකුත් වුණානේ. ඒකටත් නම ගියේ අනුරාධාගේ. ඒ වගේම අනුරාධාගේ සහ අනුරාධාගේ තාත්තගේ සමහර හෙළිදරව් වලින් බික්‍රම් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත් හෝඩුවාවක් ලැබෙන්න ඇති. ඒත් අපිට හිතුන දේ ඇත්තද දන්නේ බික්‍රම් විතරමයි. ඔය අතරේ ප්‍රධාන් ජෝඩුවේ ගෞරි ප්‍රධාන් නම් සමබරව පරීක්ෂණ වැඩ කරගෙන යන බව පේනවා, එයාගේ මහත්තයා වගේ නැතුව. දෙන්නා අතර නුරුස්සන ගතියකුත් දළුලාගෙන එන හැඩයි.

එහෙනම් මේ කොටසත් බලලා ඊළඟ කොටස අරන් එනකම් ලෑස්ති පිට ඉන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

3,652 downloadsDownload CJ-BCD-S01-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,652 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Prabodha

    Sthuthi sahoo

  2. කිත්සිරි

    Ado ba wedi wage denawane

    1. Anonymous

      එකනේ අනේ... දෙනවා කියල මෙහෙමත් දෙනවද
      ඉව්ව් ඇඩ්මින් නම්

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Adow uba patta speed neh bn
    Supiri hodai
    Digatama demu

  6. Anonymous

    patta next episode 2th danna ikmanata thank u very much bro

  7. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.

  8. Chandima Prasad

    Thanks Sub Ekata..

  9. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshan

    thanks ...............

  12. sahangayantha

    thanks a lot sub ekata

  13. nilanka1212

    thanks.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.