කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. මෙතෙක් කලක් මාත් එක්ක රැඳිල හිටිය පිකි F*#$ බ්ලයින්ඩර්ස්ලට බොහොම ස්තුතියි. 😀 අපිත් පීකී බ්ලයින්ඩර්ස්ල වගේම තමයි ඉතිං, සැලකිල්ලට සැලකිල්ල 😉 පසුගිය කතාංගයෙන්, මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. ම…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. මෙතෙක් කලක් මාත් එක්ක රැඳිල හිටිය පිකි F*#$ බ්ලයින්ඩර්ස්ලට බොහොම ස්තුතියි. 😀 අපිත් පීකී බ්ලයින්ඩර්ස්ල වගේම තමයි ඉතිං, සැලකිල්ලට සැලකිල්ල 😉
පසුගිය කතාංගයෙන්,
මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. මොකද මුළු නගරෙම හිතන්නේ ෆ්‍රෙඩිව පොලිසියට අල්ලලා දුන්නෙ ටොමී කියල. පොලිස් පරීක්ෂක කැම්බෙල් විසින් කතාව පතුරවන්නේ එහෙමයි. ඒ වගේම අද ටොමීට හංගගෙන හිටිය තුවක්කු ටික කැම්බෙල් හොයාගන්නව. දැන් ටොමීට කේවල් කිරීමේ බලයක් නැහැ. ඒ විතරක් නම් මදැයි, කැම්බෙල් විසින් ග්‍රේස්ට විවාහ යෝජනා කරනව. ග්‍රේස් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරාට පස්සෙ කැම්බෙල්ට තේරෙනව ග්‍රේස් ආදරේ කරන්නෙ ටොමීට බව. මෙතෙක් කාලයක් රාජකාරි මට්ටමින් තිබ්බ තරහ අද ඉඳල පෞද්ගලික මට්ටමට එනවා. ඒත් එක්කම කතාවට අලුත් චරිතයක් අව මතකනේ. ජ්‍යෙෂ්ඨ ආතර් ශෙල්බි. ජෝන්, ටොමී, ආතර්, කියන අයගේ පියා. මිනිහා ආතර්ව ගානට අන්දලා සල්ලි වගයකුත් අරගෙන යන්න යනවා.
අද කතාංගයෙන්,
අද ඉඳල තමයි හරියටම බැලුවොත් මේ කතාවේ උද්වේගය ඇරඹෙන්නේ. අද තමයි ටොමී කළුපාට තරුවක් සටහන් කරපු දවස. ඒ වගේම අද තමයි ග්‍රේස්ගේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් වෙන දවස. අද තමයි කැම්බෙල් තමන්ගේ ඇතුලෙ හංගගෙන හිටිය මෘගයා නිදහස් කරවන දවස. අද තමයි කිම්බර්ගේ ඉරණම තීරණය වෙන දවස. අද තමයි පීකි බ්ලයින්ඩර්ස්ල කියන්නෙ කවුද කියල එංගලන්තයම දැනගන්න දවස.
එහෙම නම් ඉතිං දෙවැනි සීසන් එකත් අරගෙන සමන් ප්‍රසාද් සොයුරා ඔබ හමුවට ඒවි. සීසන් 6 නිකුත් වුණ දවසක අපි නැවත, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 😀
Episode Name : Mr. Jones
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 9.2
Air Date: 30 September 2014

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
46,745 downloadsDownload Peaky.Blinders.S01E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
21 comments
SandaruChamika
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
බොහොම ස්තුතියි සහෝ..ගැම්මට දෙනවා..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Lakshan
Thanks Bro.
Akila
elma bocca
Blinder
Thank you
Baiscopelk❤️Blinder
Thanks VIMA bro❤️
Asanga Bee
thank you machan sub ekata...
සංජන චමෝද්
Peaky Blinders season 01
සබ් ගෙනාවට ගොඩක් ස්තූතියි අශාන් අයියේ.Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks for subtitles.
Ruvindu Thathsara
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!
Ediya
sub ටික නමි ම සුපිරි අයියේ ❤️
R_deshan
බොහොම ස්තූතියි විමා සහෝ පලවෙනි සීසන් එකට සබ් ටික අරන් ආවට.ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් කතාව දිරවල යන විදියට ගානට වචන ටික හසුරවල සබ් දාල තිබ්බා.එහෙම තමා සබ් වලට ප්‍රෝ කට්ටියගෙ වැඩ.කල් ගිහින් හරි මේකෙ සබ් දෙන්න තීරණය කරපු එක ලොකු දෙයක්.මුලින් කියල තිබුණත් වගේ මේකෙ සබ් සයිට් එකේ නැත්තම් ඒක ලොකු අඩුවක්.නැවත වතාවක් ස්තූතියි සබ් ටිකට.දිගටම සබ් දෙන වැඩ කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.ජයවේවා!!
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
Thank you Bro
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thank machan
Advertisement
![Peaky Blinders [S01 : E06] Sinhala Subtitles | ඉරණම කාගෙද? [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/peaky-blinders-season-1.1.jpg)


ගොඩාක් ස්තූතියි සහෝ. අනිත් websiteවල sub දීලා තිබුනට මේ වගේ series එකක් හරියට feel වෙන්නනම් බයිස්කෝප් එකේ sub එක ඕනේ නිසයි මෙච්චරකල් බලන් හිටියේ. ඉතුරු season ටිකත් ඉක්මනට දාන්න.