අද ගෙනාවෙ දෙවන සීසන් එකේ අවසාන එපිය. IMDb අගය 9.6ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු. කළින් එපිය බැලුවා නම් දන්නවා ඇතිනෙ අද මොකද්ද වෙන්න යන්නෙ කියලා. අද ඩර්බි රේස් දවස. අද තමා ඔන්න ටොමී එයාට භාර දුන්න ඝාතනය කරන දවස. ටොමී මේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. හැබැයි එයා දන්නවා ගොඩක් දුරට මේක වැරදිලා අන්තිමට එයාටත් ව…

අද ගෙනාවෙ දෙවන සීසන් එකේ අවසාන එපිය. IMDb අගය 9.6ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
කළින් එපිය බැලුවා නම් දන්නවා ඇතිනෙ අද මොකද්ද වෙන්න යන්නෙ කියලා. අද ඩර්බි රේස් දවස. අද තමා ඔන්න ටොමී එයාට භාර දුන්න ඝාතනය කරන දවස. ටොමී මේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. හැබැයි එයා දන්නවා ගොඩක් දුරට මේක වැරදිලා අන්තිමට එයාටත් වෙඩි කන්න වෙයි කියලා. ඒ නිසා ඔන්න අද මුළින්ම එයා The New York Times එකේ සංස්කාරකට ලියුමක් ලියනවා. ලියලා ඒක ඒඩට දීලා ජේම්ස් එක්ක මෙයා පරණ යාළුවෙක්ව හම්බෙන්න යනවා. හම්බෙලා දෙන්නා අතර අන්තිමට යන කතාව නම් මරු. ටොමීට කොච්චර විශ්වාසයකින් බොරු කියන්න පුළුවන්ද කියලා අද හොඳට බලාගන්න පුළුවන්.
කොහොම හරි ඔන්න ආතර්වත් හිරෙන් නිදහස් කරගන්නවා. ඊට පස්සෙ ලී සෙට් එකත් අරගෙන මෙයාලා යන්නෙ එප්සම් එකට. ඒ අතරෙ කැම්බෙලුත් ටොමීව මරණ වැඩේට සැළසුම් හදනවා. එයා මේ පාර වැඩේ බාර දෙන්නෙ වෙනම කට්ටියකට.
එප්සම් එකේදි ටොමීව හොයාගෙන එකපාරට ග්‍රේස් කඩාපාත් වෙනවා. හදිස්සි දෙයක් කියන්න ඕනා කියලයි කියන්නෙ. හැබැයි කළින් එපියෙ අන්තිම හරිය ටිකක් අවධානෙන් බැලුවා නම් ග්‍රේස් මේ එන්නෙ මොකක් ගැන කියන්නද කියලා අමාරුවක් නැතුව හිතාගන්න පුළුවන්. කළින් එපියෙ එහෙම වෙද්දි මට හිතුනා මෙහෙම දෙයක් කවදා හරි ඉස්සරහට වෙයි කියලා.
එප්සම් එකේ අද ඉන්නෙ ටොමී විතරක් නෙවෙයි, එයාගෙ හතුරා කැම්බෙලුත් ඔන්න ඇවිල්ලා ඉන්නෙ. දෙන්නම ඇතුලෙදි මුහුණට මුහුණ හම්බෙනවා. කොහොම හරි මෙතෙන්දි ටොමී අන්තිමට කියන්නෙ, “අද අපි දෙන්නගෙන් කවුරු මැරුණත්, ඒ මැරුණු කෙනා හෙට ඇහැරෙන්නෙ අපායෙ” කියලා.
එහෙනම් අද එපිය ගැන තව විස්තර කියන්න යන්නෙ නෑ. මොකද අද එපිය තියෙන්නෙ කියවන්න නෙවෙයි, බලන්න.
මේ එපියත් එක්ක පීකි බ්ලයින්ඩර් වෙනුවෙන් දක්වපු මගේ දායකත්වය අවසන් වෙනවා. මාව මේ වැඩේට අල්ලගත්ත විමාවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා. ළඟදිම තුන් වෙනි සීසන් එකත් අපේම සහෝදරයෙක් අරගෙන ඒවි. එහෙනම් රස විඳින්න.
විකාශය වූ දිනය : 2014 / 11/ 06

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
36,891 downloadsDownload Peaky.Blinders.S02E06.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
26 comments
roshalfdo
Anonymous
Thank you for sub
sth
cobra kai season 3 sub plz
Anonymous
Sub Ekata Thanks Bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Vikings season 6 ithuru tike sub dannajo
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
superlahiru5678
warrior season 2 ekatath sub dennako,,,,,,
udesha madushan
sabrina s4 sinhala sub dennako
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Blinder
Thank you♥️
Anonymous
thanks
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
පයිරේට් සයිට් එක කරන්නෙත් උඹ නේද?
dsp
thank u okkoma sub gattha
Anonymous
e;aaaaaaa
Anonymous
Thanks brother!
Ediya
Thanks forsub❤️
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
Thank you very much
Mr.bro
Thank you very much
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thankx machan
Anonymous
Thanks Brother
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro