Watch Trailer

Peaky Blinders [S03 : E01] Sinhala Subtitles | තෝමස් – ග්‍රේස් මංගල්‍යය! [සිංහල උපසිරසි] [18+]

peaky blinders කතා මාලාවේ තුන්වෙනි කතා සමයට උපසිරසි ගේන්න විමා අයියගෙ ඉල්ලීමට බාරගත්තට වැඩ අධික වීම නිසා මට Episode හතරකට විතරයි උපසිරසි දෙන්න පුලුවන් වුනේ. ඒ ටික හරි කරගත්තෙත් විමා අයියගෙ සෑහෙන බලකිරීම් මත තමයි. අපි බලමු කතා මාලාවෙ ඉදිරියට මොකද වෙන්නෙ කියලා. දෙවනි කතා සමය ඉවර වෙන්නෙ ගොඩක් ප්‍රශ්න…

peaky blinders කතා මාලාවේ තුන්වෙනි කතා සමයට උපසිරසි ගේන්න විමා අයියගෙ ඉල්ලීමට බාරගත්තට වැඩ අධික වීම නිසා මට Episode හතරකට විතරයි උපසිරසි දෙන්න පුලුවන් වුනේ. ඒ ටික හරි කරගත්තෙත් විමා අයියගෙ සෑහෙන බලකිරීම් මත තමයි. අපි බලමු කතා මාලාවෙ ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

දෙවනි කතා සමය ඉවර වෙන්නෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීගෙන, ප්‍රධානම දේ තමයි ඉන්සපෙක්ටර් කෑම්ප්බෙල්ගෙ වදය අවසන් කරන්න පොලීට පුලුවන් වෙනවා. ඒක එතනින් එහාට මොකද වෙන්නෙ කියලා මේ කොටස් ටිකේදි බලාගන්න පුලුවන්. අවසාන කොටසෙදි තෝමස් මරන්න ඔන්න මෙන්න තියෙද්දි බේරෙන්න ඉඩ ලැබෙනවා, ඒ වගේම චර්චිල්ට ෂෙල්බිට බාර දෙන්න වැඩක් තියෙනවා කියලා තමයි එතනින් බේරිලා යන්න ලැබෙන්නෙ, ඒ වැඩ ගැනත් මේ කොටසෙන් බලාගන්න පුලුවන්.

තුන්වෙනි සීසන් එකේ පලමු කොටසට IMDB දර්ශකයේ 8.3ක අගයක් ලැබිලා තියෙනවා.අද කොටස ගැන විශේෂයෙන් කියනවනම් තුන්වෙනි සීසන් එක පටන් ගන්නෙම අපේ තෝමස් ෂෙල්බිගෙ වෙඩින් එකත් එක්ක. වෙඩින් එකක් කිව්වට ඒක ෆුල් ටෙන්ෂන් එකේ යන වැඩක්. වෙඩින් එක යන අතරතුරත් සෑහෙන වැඩ කොටසක් සිද්ද වෙනවා ඒ මොනවද කියලා අද කොටසින් බලාගන්න පුලුවන්. මම මොනවද වෙන්නෙ කියලා වැඩිපුර විස්තර කියන්න යන්නෙ නැහැ, ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා. එහෙනම් ඊලඟ කොටසටත් උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.. ජය !!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

36,997 downloadsDownload Peaky.Blinders.S03E01.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

36,997 downloadsDownload Subtitles24 KB

20 comments

  1. චරිත් හේශාන්

    උපසිරසියට බොහොම ස්තුති ..

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. kasun weerasinghe

    seoson 3 complete da

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Anonymous

    Sub Ekata Ty Bro,..

  7. Blinder

    Baiscopelk,thank you♥️

  8. Blinder

    Baiscopelk,thankyou!♥️

  9. akalanka

    thanks bro sub ekata

  10. Nilush Angana

    Sub ekata thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  13. Anonymous

    thanks

  14. Anonymous

    Thanks Bro

  15. Anonymous

    Thanks Brother.

  16. Mano

    Godak sthhuthi. Jaya wewa!

  17. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  18. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    1. බිම්බිෂ

      සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  19. chinthaka.max4

    thankx machan