කොහොමද හැමෝටම අද මම උපසිරසි ගෙන්නෙ තුන්වෙනි සීසන් එකේ දෙවැනි කොටසට. අන්තිම කොටසෙදි තෝමස් සහ ග්‍රේගෙ වෙඩින් එක අස්සෙ සෑහෙන වැඩ ගොඩක් සිද්ද වෙනවනෙ. ග්‍රේ කොච්චර නරක බිස්නස් වලින් ඈත් වෙන්න තෝමස්ව පොරොන්දු කර ගෙන හිටියත් තෝමස් වෙඩින් එක යන අතරතුරත් කරන්නෙ ඒ වැඩමයි. කොහොම වුනත් වෙඩින් අවුල් නොකර තියාගන…

කොහොමද හැමෝටම අද මම උපසිරසි ගෙන්නෙ තුන්වෙනි සීසන් එකේ දෙවැනි කොටසට. අන්තිම කොටසෙදි තෝමස් සහ ග්‍රේගෙ වෙඩින් එක අස්සෙ සෑහෙන වැඩ ගොඩක් සිද්ද වෙනවනෙ. ග්‍රේ කොච්චර නරක බිස්නස් වලින් ඈත් වෙන්න තෝමස්ව පොරොන්දු කර ගෙන හිටියත් තෝමස් වෙඩින් එක යන අතරතුරත් කරන්නෙ ඒ වැඩමයි. කොහොම වුනත් වෙඩින් අවුල් නොකර තියාගන්න තෝමස් උපරිම ගේම ගහනවා. ඒ අස්සෙ හැමදාම වගේ ආතර් පොඩ්ඩක් විතර පිස්සෙක් වගේ හැසිරෙනවා. තවත් එකක් තමයි ගිය කොටසෙදි රසියන් නියෝජිතයකුටත් වැඩේ දෙන්න ආතර්ට සිද්ද වෙනවා. ආතර් මුලදි වගේ ඒ දේවල් වලට කැමැත්තෙන් සම්බන්ද නොවුනත් තෝමස්ගෙ කීම අහක දාන්න ආතර්ට බැරි වෙනවා.
අද කොටස ගැන කියනව නම්, මුලු කතාවම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන ටර්නින් පොයින්ට් එකක් විදියට අද කොටස සලකන්න පුලුවන්. ඒ මොකද කියලා ඔයාලම බලන්න. අනිත් දේ තමයි තෝමස්ගෙ ප්‍රධාන ඉලක්කයට පාර හදන්නත් පටන් ගටන් ගන්නෙ අද කොටසෙ ඉඳලා තමා. ජෝන් තෝමස්ගෙ කීමට ටිකක් පිටින් ගිහින් චන්ග්‍රෙටාව අවුස්සගන්නෙත් මේ කොටසෙදිම තමයි. එහෙනම් අද කොටස රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් මම ගියා. ඊලඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
33,484 downloadsDownload Peaky.Blinders.S03E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
11 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
Sub Ekata Tnx Bro..
Blinder
Thank you♥️
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thankx machan
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි