Watch Trailer

Flower of Evil [E02] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

පළමු එපියෙන් අපේ බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ ආදරණිය පවුල ගැන දැන ගන්න ලැබුණානේ.. එයාගේ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් කොච්චර දක්ෂ කෙනෙක් දකියලා අර අනතුරට ලක් වුණ දරුවගේ සිද්ධියෙන් හිතාගන්න පුළුවනි නේද? ඒ ප්‍රශ්නෙ විසඳනවත් එක්කම හමුවුණ වාර්ථාකරු කිම්-මෝ-ජින් අපේ හයුන්-සූ ගේ අසල්වැසි යා…

පළමු එපියෙන් අපේ බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ ආදරණිය පවුල ගැන දැන ගන්න ලැබුණානේ.. එයාගේ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් කොච්චර දක්ෂ කෙනෙක් දකියලා අර අනතුරට ලක් වුණ දරුවගේ සිද්ධියෙන් හිතාගන්න පුළුවනි නේද? ඒ ප්‍රශ්නෙ විසඳනවත් එක්කම හමුවුණ වාර්ථාකරු කිම්-මෝ-ජින් අපේ හයුන්-සූ ගේ අසල්වැසි යාළුවා ලෝහ නිර්මාණ ශිල්පියාව හොයාගෙන එන හැටිත් එතනින් එහාට සිදු වුණ දේත් එක්ක ඔන්න දැන් තමයි මේ කතාව කතාව පටන් ගන්නේ..

එන්න අපි බලමු බෙක්-හී-සොන්ග් හංගාගෙන ඉන්න යක්ෂයා මොනවගේද කියලා .. පරීක්ෂක චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ අළුත් පරීක්ෂණය මොනවගේද කියලා.. අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,825 downloadsDownload TFOE-S01-E02.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,825 downloadsDownload Subtitles34 KB

16 comments

  1. දිල්ශාන් සචින්ත

    පහරක් වගේ....
    ලිස්ට් එකට දාගත්තා. සබට තුති

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ... ඔයාලගෙ කමෙන්ට් තමයි මහන්සියට ලැබෙන වටිනම වත්කම..

    2. Anonymous

      aththatama maru...thanks sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ..

  3. Anonymous

    Korean thriller නම් ඉතින් සුපිරිම තමා

    1. ශලිනි මල්ෂා

      එකෙම්ම... ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි

  5. Nilush Angana

    Sub ekata thanx

    1. Anonymous

      ❤❤

  6. Anoma

    Oyalata uncontrollably fond k drama eke sinhala sub denna puluwanda please

    1. Anonymous

      උත්සාහ කරන්නම්.. ස්තූතියි ❤

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤❤

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.