Watch Trailer

Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀 මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස්  අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀 

මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති ආකාරය, පසුතල, විශේෂයෙන්ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ආදී එකී මෙකි නොකී කාරණා ගණනාවක් නිසාම තමයි මටත් මේක හිතට අල්ලලා ගියෙ. 

පසුගිය කතාංගයෙන්,
තෝමස් ෂෙල්බි හා වින්ස්ටන් චර්චිල් දෙදෙනා හමු වෙලා කරන කතාබහකින් තමයි සෙල්ලම නිල වශයෙන් පටන් ගත්තෙ. ඔස්වල්ඩ් මෝස්ලි ඝාතන සැලසුම ගැන චර්චිල් දන්නව. ඒ අතරේ බිලී බෝයිස් කණ්ඩායම පීකි බ්ලයින්ඩර්ස්ලට තනිවම පරාජය කරන්න අපහසු නිසා තෝමස් ෂෙල්බි පරණ හිතවතෙක්ගෙන් සහයෝගය ලබාගන්න ඔහු හමුවට ගියා. ඒ අතරේ පීකි බ්ලයින්ඩර්ස්ලා අතරේ ඉන්න පාවාදෙන්නෙක් ගැනත් තෝමස් ෂෙල්බිට හෙළි කරගන්න පුළුවන් වෙනවා. අර අබිං තොගය ගැන ටයිටැනික් බෝයිස්ලට ඔත්තු දෙන්නෙත් මේ පාවාදෙන්නා. ඒ වගේම බිලී බෝයිස්ලා හා ඔස්වල්ඩ් මෝස්ලි අතර ඇති සම්බන්ධතාවය ගැන දැනටමත් තෝමස් ෂෙල්බි ඔප්පු කරලා තියෙන්නේ. ඒත් ඒකෙන් වැඩි වැඩක් උනේ නැහැ. මොකද ඒක එතනම පුපුරලා ගිය නිසා. මේ අතරේ ඇබෙරාමා ගෝල්ඩ් ගෙ විවාහයත් සිදු වෙනවා. ඒ විතරක් නම් මදැයි.. :'( ඔය අලකලංචි අවසානයේ ටොමි තේරුම් ගන්නවා තමන්ට හමුවෙන්න බයෙන් හිටිය කෙනාව තමන්ට හමුවෙලා කියල. ඒ තමයි තමන්ටත් පරාජය කරන්න බැරි කෙනා, ඔස්වල්ඩ් මෝස්ලි!

මම අද කතාව ගැන මොකුත් කියන්නේ නැහැ. ඔයාල බලන්න. මොකද පොඩ්ඩක් හරි අද කතාව ගැන කියන්න උත්සහ කලොත් ස්පොයිල් වීමක් සිද්දවෙනවා. විශේෂයෙන්ම පෝලි නැන්දා විධියට රංගනයෙන් එකතුවෙච්ච Helen McCrory ගේ මරණය කතාවට කරන බලපෑම සුළුපටු නැති නිසා. ඇගේ අඩුවත් එක්ක කතාව කොයි අතකට හරවල ඒ අඩුව පුරවගනිවිද කියල ඔයාලටමයි බලන්න වෙන්නෙ. අද කතාවත් ඇය වෙනුවෙන් පුදකරන්න නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙනව!

එහෙනම් ලබන සුමානේ දෙවැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 🙂

Black Day

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 9.5

Air Date: 27 Feb 2022

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

34,859 downloadsDownload Peaky.Blinders.S06E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

34,859 downloadsDownload Subtitles27 KB

82 comments

  1. jana

    thx bro

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    1. vishwa

      ස්තුතී උපසිරසට අනිත් එපිසොඩ් වලත් ඉක්මනට ඔනි

  3. Malaka prasad

    Thanx broo balagena hitiyee

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. N bhathila

    thank you

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Harsha pramod

    Walking dead s11 epi 10 sub eka nane

  8. No name

    Thaks sub ekata

  9. Kushan

    Sub akta thanks

  10. Anuja Lakshitha

    sub ekat thanks ayye

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  12. Dunidu

    Tnx bro

  13. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  14. Nimesha Prasadini

    Thanks for subtitles.

  15. Anonymous

    ස්තුතියි

  16. Vidu

    බොහෝම ස්තුතියි සහෝ
    ඉතුරු ටිකත් ඉක්මන්ට දෙමු

  17. Naveen

    උපසිරසියට තුති

  18. Sameera Jayadarshana

    ගොඩාක් ස්තූතියි සබ් එකට

  19. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  20. Redrux

    Thnkz bro

  21. Anonymous

    thwma okkoma release wela ndda

    1. shen

      Thanks.epi 2th demu bro

  22. Achi

    බොහොම ස්තුතියි ආ

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  24. Anonymous

    Superb

  25. thusith11

    Sub1ta Tnq.

  26. Shan

    Tkz bro .2 eke eka kwdda denne

  27. Malindu

    2veni eka nane thama

  28. Ravi

    Thanks bro. 2kath damu ikmanatama

  29. silk

    THANK YOU.EPI 2 TH ONI

  30. Kausn

    Epi 2 oni

  31. Thimas

    2 dannako ikmanata

  32. Pavith

    e2 nane thama

  33. Anonymous

    Math me etkn inne

  34. Anonymous

    E02 dannko

  35. Shan

    Epi 2 denne ndda bro loku udwwk dn release wela dws 3 wage api dnnwa oyala wda kyala dunnoth loku udwwak bro tey ekk dnna ada hetama denna.❤❤❤

  36. sub commentor

    episode 2 awilla tiyenne sub denne nadda ?????????????????????????

    1. Shan

      Ow eyala busyda dnne na.math englsih sub dagena baliwa gathiyak na sinhala sub thama na dws ganak bln htya wemda apu gmn denwane ai dnne na

  37. විමා

    දෙවැනි එපිය හෙට දෙන්නම් කොල්ලනේ.
    වැඩ ඇරිලා ගෙදර යනකොට කරන්ට් එක කපනව 18.30 - 21.00 :(

    1. shan

      therna awulk na bro balagena hitye denakan reply ekak dmma ekath watinwa.

    2. commented

      Ko bn 2? :(

    3. Anonymous

      ko nane

    4. Anonymous

      Thama නැනේ

    5. Anonymous

      Koo

    6. Anonymous

      2 eka danna

  38. Kasun Dinilka

    Episode 2 dennko

  39. Akila

    විමා බ්‍රෝ දාන්න වැරිවෙයි වගේන්.ඔයා Busy ඇති අවුලක් නෑ ක්ට්ටෙන්ම සබ් දාම් බලන්නම් හැබැයි දානවන්ම් කිය්න්න ආ❤

    1. විමා

      අද දෙනවා මචං, බිසී නෙමෙයි ගෙදර එන වෙලාවට කරන්ට් නැහැ මේ ටිකේම.
      වැඩ ඇරිලා ගෙදර ආවට පස්සෙ තියෙන වෙලාවේ තමා මේ සබ් කරන්නේ. :(

    2. Akila

      Adnnwa bro nikan dena ekata apita wada krnna bane ekai request ekk kre

    3. DMT SANJEEWA

      kamak ne aiya puluwan welawaka denna ..sub karana aya dannawa kochchara amaruda sub akkak karranna..aiyata pluwan welawaka danna ...thanks aiya

    4. iron

      ada denawanam loku deyak bokka

  40. senvidu

    2nd episode ekt sub dnnko

  41. sheshan

    Bro da denna puluwnda karadara krnwa nemei english sub hari dan blnna ekai bro puluwnda?

  42. sheshan

    Ada denwda bro free dena ekkne e hnda krdara krnne na awulk na habai sinhala sub dan blddi wenama.aathal ekk sathiyak balagena htye denakan

  43. jone snow

    ee bn thaama dala nadda ?????????????????

  44. Jason

    මචං අදත් දෙන්න බැරිවෙයිද?

  45. Mahen

    Ado bn dan sathyak gya. 3veni epiyath heta enwa

  46. Sunna

    2 eka danna kooo

  47. Sahan

    Ai me 2veni eka denne naththe

  48. Roshane

    ආයේ එපා බ්‍රෝ සතියක් බලන් හිටියා දැන් බලලා ඉව්‍රයි.ආයෙ බැයිනම් බාරගන්න එපා බ්‍රෝ ෆ්‍රී තමා ඒත් අනිත් එව්ව ආපු ගමන් දෙනවනේ ඒකයි

  49. Tehan

    Ko bn sub eka? Oya busy nm meke wena katahariwath denda barida

  50. shehan

    Yako muta thama 2epiya denn bari una ne

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.