Watch Trailer

Penny Dreadful [S01 : E06] | එකට එකතු කරන්න පුලුවන් මොනවගේ මරණෙකටද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගිය සතියේ කතාව පොඩ්ඩක් මතක් කරගමු. මිස් වැනේසා අයිවුස්ගේ ජීවිත කතාවේ ආරම්භය සිද්ධ වුනේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. වැනේසාගේ, සර් මැල්කම්ගේ පවුලේ උදවියත් එක්ක තිබුණු සමීප සම්බන්ධතාවය ගැන ඔයාලා දැනගන්න ඇති. වැනේසා මීනා සහ පීටර් අතර තිබුණු සමීප බැඳීම වගේම ළමා කාලය ඔවුන් ගතකළ ආකරය වගේම තරුණ ස…

Penny.Dreadful season01

ඉතින් ගිය සතියේ කතාව පොඩ්ඩක් මතක් කරගමු. මිස් වැනේසා අයිවුස්ගේ ජීවිත කතාවේ ආරම්භය සිද්ධ වුනේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. වැනේසාගේ, සර් මැල්කම්ගේ පවුලේ උදවියත් එක්ක තිබුණු සමීප සම්බන්ධතාවය ගැන ඔයාලා දැනගන්න ඇති. වැනේසා මීනා සහ පීටර් අතර තිබුණු සමීප බැඳීම වගේම ළමා කාලය ඔවුන් ගතකළ ආකරය වගේම තරුණ සමය දක්වා පැමිණි ගමන් මග පිළිබඳව මෙහි අතීතාවර්ජනයක් දැකගන්න පුලුවන්. ඒ අතර වැනේසාගේ ජීවිතයේ අද්භූත සිදුවීම්, ඇය තුළ තිබෙන ව්‍යාකූල තත්වයන් මේ හැම දෙයක් ගැනම ගියසතියේ කතාවෙන් අපි දැනගත්තා.

එහෙනම් අද කතාවට යමු. අද කතාවෙදී සර් මැල්කම්, සෙම්බීන් සහ ඊතන් සොයායන චරිත නැවතත් මතුවෙනවා. ඒ කවුද මොකද වෙන්නේ ඔවුන් ඒ පිළිබඳව සෑහීමකට පත්වුනා ද කියලා ඉතින් බලන්න වෙන්නේ කතාව බලලම තමයි. මේ අතර වනේසාට නැවතත් අද්භූත ශබ්දය ඇහෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ? මම කියන්නේ නෑ. ඒවගේම අද කතාවේ ඉන්න චරිතයක් මිය යනවා. ඔයාලා දන්න අඳුරන කෙනෙක්. මෙතෙක් කාලයක් අභිරහසක්ව තිබුණු වැදගත් දේකුත් දැනගන්න ලැබෙනවා.

කතාව විකාශනය වුනේ 2014 ජූනි 15 වෙනිදා. එහෙනම් දිගටම කතාවත් එක්ක එකතු වෙන්න කියලා කියන ගමන් ඊළඟ කොටසෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

1.29 GB (Complete Season) මෙතනින් බාගන්න

46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,909 downloadsDownload Penny.Dreadful.S01E06.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,909 downloadsDownload Subtitles21 KB

10 comments

  1. කසුන් තාරුක

    තෑන්ක්ස් සහෝ උපසිරසියට... !!!!! :) :D

  2. sanjeewa

    thanks

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  5. ලිලංක

    මඟ බලන් හිටියේ මේ Episode එකට සිංහල සබ් දෙනකන්..
    ඊළඟ උපසිරසත් ඉක්මයට කරන්න හැකි වේවායි පතනවා..!! :-D
    ඉසුරු නුවන්ටත් ප්‍රදීප් මධුසංඛටත් ජයෙන් ජය..!!!
    බොහොම ස්තූතියි !!!!

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දෙන්න මරුනේ.
    තව 2යි.
    ජය වේවා. !

  7. Yenu

    Thank you....................

  8. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........