මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව ආරම්භයේදීම කිව්වා මට මේක වෙලාවට දෙන්න බැරිවෙයි ඒ නිසා ඒ ගැන කණගාටුවෙනවා කියල. මොකද කලින්ට වඩා දැන් මම කාර්යබහුල නිසා මගේ අනික් වැඩ කරගෙන තමයි මම මේ වෙනුවෙන් කාලයක් යොදවන්නේ. මම දැක්ක කලින් කොටසේ බලාගෙන ඉන්න බැරි උත්තමයෙක් කෑ ගහල තිබ්බා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ උත්තමයට…
මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව ආරම්භයේදීම කිව්වා මට මේක වෙලාවට දෙන්න බැරිවෙයි ඒ නිසා ඒ ගැන කණගාටුවෙනවා කියල. මොකද කලින්ට වඩා දැන් මම කාර්යබහුල නිසා මගේ අනික් වැඩ කරගෙන තමයි මම මේ වෙනුවෙන් කාලයක් යොදවන්නේ. මම දැක්ක කලින් කොටසේ බලාගෙන ඉන්න බැරි උත්තමයෙක් කෑ ගහල තිබ්බා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ උත්තමයට මම කියන්නේ කිසිම තණ්හාවක් නැහැ අනේ ඇවිල්ලා මේක කරගෙන යන්න. මම මේ කොටසෙන් මේ කතාවේ සබ් දෙන එක නතර කරන්නම් කියල. පරක්කු උනාම බුරන්න විතරයි දන්නේ මේකේ රඟේ බලන්න කරලා බැලුවා නම් ඔහොම කට කැඩිච්ච කතා කියවන්න එන්නේ නැහැ.
හතරවෙනි කොටස සමඟ තමයි අද එකතු වෙන්නේ. කලින් කොටසේදී උන දේ ටිකක් මතක් කරගමු එහෙනම්. කලින් කොටස් තුනේම ප්‍රධාන මාතෘකාව උනේ නසාවූ වලට ආපු අලුත් කැප්ටන් හාදයා නෙඩ් ලෝ. එයා නසාවූ වල එයාට තැනක් හදාගන්න උත්සාහ කලේ. ඒ උනාට අවසානයේ උනේ නෙඩ් ලෝ උන්නැහේට උලක් උඩ ඔළුව හිරකරගන්න. කොහොමහරි ගෝත්‍රි නෝනා එයාගේ වැඩේ කරගන්නවා. එයාගේ ගමන යන්න එයා කරන දේවල් සහ යොදා ගන්න පුද්ගලයෝ ඉතාමත් දක්ෂ විදිහට යොදා ගන්නවා. එලනොර් මේ විදිහට ඒ බාධකය ඉවත් කරගෙන උදෑසන අවදිවෙනකොට තවත් කරදරයක් දකින්න ලැබෙන්නේ. ඒ තමයි ෆ්ලින්ට් විසින් වේන් හට පිටවෙන්න කියල නියෝග ලබාදීම. ඔහොම තමයි කලින් කොටස ඉවර උනේ.
අද කතාවේ පින්තූරේ හැටියට කලින් කතා සමයේදී අතුදහන් උන කෙනෙක් ගැන අද දකින්න ලැබෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ බිලි. ඔහු නැවත නසාවූ වලට එනවා. රැකම් සහ ඈන් දෙන්න නැවත නැව් නගින්න සිහින දකිනවා. ඒ අතරේ ෆ්ලින්ට් නසාවූ වලට තර්ජනයක් කරන්නේ. බලමු එහෙනම් මේ සතියේ වෙන්නේ මොකද්ද කියලා. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,712 downloadsDownload Black-Sails-S02041.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
36 comments
dila
kasun
thanks ekmanata sub denawata oyata
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සැලෙන්න එපා හසන්ත අයියේ. දිගටම දෙමු.
බල්ලො දන්නෙ බුරන්න විතරයි. අනික ඔය බුර බල්ලොන්ට හපා කන්නත් බෑ.
වැඩ මැද්දේ වැඩේ නවත්තන්නෙ නැතුව සබ් එක දෙන එක මම අගය කරනවා.
සබ් එකට ස්තුතියි.
ජය වේවා. !නලින්
ස්තුතියි හසන්ත අයියා. තමන්ගේ වටිනා කාලය කැප කරමින් කරන මේ වටිනා කර්තව්‍ය රත්තරං වටිනවා.
එවයේ අග නොදන්න මිනිස්සුන්ට නේද මේ අපි කැප වෙන්නෙ කියලා දැනේනකොට නම් ඇත්තටම දුක්ක තමයි දැනෙන්නේ.
ජය වේවා!
Sam
thnkss brooo..keep it up..i appreciate ur great work broo...elzz
හර්ෂණ
අනේ බන් බල්ලෝ බුරයි. හැම එකාටම ගල් ගහන්න බැනේ. උබ සබ දියන් අයියේ බල්ලන්ට බුරන්න ඇරලා.
Sisira Hegoda
කලබල වෙන්න එපා මිනිස්සු ඔහොම තමයි. අනික කෑගහන්නේ තමන්ගෙ එකෙකුට නේද කියලා හිතන්න. අපි දන්නවා අමාරුව. ඒත් කෑගහන අයත් අපේම කියලා හිතන්න. අපි අපිම නේ. සබට ස්තූතියි. ප්‍රමාද වෙලා හරි දෙන එක අපි අගය කරනවා. හිත සතුටින් මේක කරන්න.
Hansa
ස්තුතී හසන්ත අය්යෙ
lakshyan
thanx bro!! :)
Jack
ස්තුතියි මචෝ සබ් එකට.
මචන් ඕණ තරම් වේලාව අරගෙන වැඩේ කරන්න.
ඔය එක එකා කියන ඒවා සතේකට ගණන් ගන්න එපා.Kim
Thank You!
R.D
Thanks saho.......
wade atharamadden nawaththan nethuwa digatama karagena yana eka thama wadagath venne.ohoma hari sub dena hindane duka nethuwa sinhalenma balanne.
Digatama karagena yamu,Jaya wewa..........isuru
thanks bro!
Prabhath
denkam balan hitiye machan :) late unata awlak na digatama karagena yanna.
Chinthaka
සමාවෙයන් මචන් ගියපාර මම කියපු දේට....... මම දැනගෙන හිටියේ නැ......
අාය නම් කොච්චර පරක්කු උනත් කමක් නැ.....
I'm Really Sorry Bro....!sajeevi
thanks
harsha
ස්තූතියි සහෝ සබ් එකට ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
ඔව්, මාත් කියන්නේ ඒකම තමා
කරන්න බැරිනම් මට දෙන්න මම කරන්නම් :P
උත්තමයෝ කියන කතා ගන්න ගන්න එපා බන් ඕව මොනාද උබල මට කියන කතා සෙට් එකේ හැටියට,
ජාති ජාතිත් මේ වගේ කතා නම් කරන්නේ නෑ, උබල දෙන සබක පිහිටෙන් කතාව ගැටගහගන්නේ
ස්තුතියි ඈ, සැලෙන්න එපා, දිගටම රුවල දියත් කරමු!මංජුල
ඔය එක එක මන්ද බුද්ධිකයො කියන කතා ගනන් ගන්න එප මචං... මේක දිගටම කරගෙන යන්න.. අපි ඉන්නව ඔබත් එක්ක..
janit
mama ganna hama sub ekakatama comment ekak nodammath me karana karya wenuwen godak stuti wantha wenawa aiye..wada karana gaman sub dena ekata nam oyata godak pin..ballo biruwata salenna epa..
keep it up...Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. තරහ ගිහින් වගේ :O ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lala
Thank you !! , grate job
තිලංක
පට්ට හොදේ. ආයි කියන්න දෙයක් නැ. තෑන්ක්ස්
cs
niyamai mchn...akenma
/DjU9
සබට තුති
Mahesh
Sub ekata thanx aaaaaaa
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.....
සබට තුති.....
ජයවේවා.....!!!!“චූටී මල්ලි”
අනේ ගනන් ගන්න එපා සහෝ
අච්චර රටට වැඩක් කරපු අපේ අප්පොච්ච්ටත්
එයාගෙන්ම වැඩ ගත්ත සමහර උන් බනින එකේ
ඕක මොකද්ද
ලන්කාවෙ උන්ගෙ හැටි බන් ඒකනම්
මටනම් වෙලවකට ලන්කාව එපා වෙනවා ඕයි
එත්
ඉතින් කොහෙ කියල යන්නද :P
සබට තුති
ඔබට ජය...........lakshan
thanks...
kumara
Thanks Bro !!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement

ela ela
thnx mchan