ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? අදත් “පැන්සයේ සාපය” කතා මාලාවේ අටවැන්න අරගෙන ආවා. මේ කතාංගයත් එක්ක අපිට මේ කතා සමය අවසාන කරන්න තව කතාංගයන් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. අද මම ගිය සතියේ කතාව ගැන විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාව නම් කරලා තියෙන්නේ…

ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? අදත් “පැන්සයේ සාපය” කතා මාලාවේ අටවැන්න අරගෙන ආවා. මේ කතාංගයත් එක්ක අපිට මේ කතා සමය අවසාන කරන්න තව කතාංගයන් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. අද මම ගිය සතියේ කතාව ගැන විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාව නම් කරලා තියෙන්නේ “Memento Mori” කියලා. අද කතාව ගොඩාක් වැදගත් එකක් වෙනවා. මෙච්චර කාලයක් තිබුණ ප්‍රශ්න ගොඩකට අද උත්තර ලැබෙනවා.
ඒ වගේම කියන්න ඕනේ “Penny Dreadful” කතා මාලවේ තුන්වැනි කතා සමයක් ගැන දැන් දැන් ඉඟි පළවෙලා තියනවා. තාම හරියටම දින වකවානු දැනගන්න නැති වුනත්, ලබන අවුරුද්දේ මැද වගේ කියලා කියන්න පුලුවන් වෙයි. හරියටම ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ. ඉතින් දෙවනි කතා මාලාවේ අවසානය ළං වෙනවත් එක්කම ඔයාලගෙන් මේ කතාව ගැන, තව එකතු වෙන්න ඕනි දේවල් ගැන, තුන්වැනි කතාමාලාව සම්බන්ධව එහෙම පොඩි අදහසක් කියන්න කියලා ඉල්ලනවා. ඒ වගේම චෝදනා මේ හැම එකක්ම වුනත් කමක් නෑ. හරි, එහෙනම් අද කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ලබන සතියේ කතාවත් එක්ක මුණගැහෙනකන් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා…!
ce5e9fae94e21ec221b95f7ee0749f95d90a01e4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
814 downloadsDownload Penny-Dreadful-S02E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles
10 comments
SHEHAN
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Tx කොල්ලන්ට.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝලා!
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP saho..sub ekata..digatama sub demu.jaya wewa......
sachintha
tnx sahoo sub ekataa...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන් යමු.ජය වේවා !!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ashan lankanath
thanks ................................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

kiyanna nam varaddak naa ,,puluvannam sub aka laa nil patin denna... thanks broo