Watch Trailer

Penny Dreadful [S02 : E07] | පුංචි ගෝනුස්සිය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලා හැමෝටම? අදත් මම ඔයාලට “පැන්සයේ සාපය” දෙවනි කතා මාලාවේ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා. තව කතාංගයන් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ නේද? හරි, අපි බලමුකෝ අවසාන වෙනකොට කතාව මොනවගේ පැත්තකටද හැරෙන්නේ කියලා. ඊට කළින් මතක් කරන්න ඕනේ වැඩ ගොඩාක් අස්සේ මේ කරන කාර්යය සම්බන්ධයෙන් ඔයාලගේ සහයෝගය තව තවත්…

Penny Dreadful 3

කොහොමද ඔයාලා හැමෝටම? අදත් මම ඔයාලට “පැන්සයේ සාපය” දෙවනි කතා මාලාවේ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා. තව කතාංගයන් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ නේද? හරි, අපි බලමුකෝ අවසාන වෙනකොට කතාව මොනවගේ පැත්තකටද හැරෙන්නේ කියලා. ඊට කළින් මතක් කරන්න ඕනේ වැඩ ගොඩාක් අස්සේ මේ කරන කාර්යය සම්බන්ධයෙන් ඔයාලගේ සහයෝගය තව තවත් වැඩිවෙනවනම් හොඳයි කියලා. මොකද ඒක තමයි අපේ දීමනාව වෙන්නේ. හරි, එහෙනම් ගියසතියේ කතාව පැත්තට යමුකෝ. මම අද වැඩිය දිග ලියුමක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මම ගියසතියේ දිග ලියුමක් ඔයාලට අරගෙන ආව නිසා. ම්…ඕපදූප ඇති එහෙනම්.

ගියසතියේදි ඔයාලට මතක ඇති ඊතන්ව හොයාගෙන කෙනෙක් ආවා. ඔයාලා දන්නවා ඒ කවුද කියලා. ඒවගේම වැනෙස්සාට සහ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ට, මිස්ටර් ග්‍රේ ගෙන් බෝල් නැටුමකට ආරාධනාවක් ලැබෙනවා. ඊතන් ගැන, ඉන්ස්පෙක්ටර් රස්ක්ගේ අවසාන තීන්දුව ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති. ඒවගේම ගියසතියේ කතාවේදි වුන විශේෂම සිදුවීමක් විදියට මිසීස් පෝල් මේතරම් කාලයක් බලාගෙන හිටිය අවස්ථාව ඇයට හිමිවුනා. ඒ තමයි මිස් අයිව්ස් එක්ක කතා කිරීමේ සිහිනය. ඒවගේම සර් මැල්කම්ගේ මුහුණේ පැහැදිළිවම වෙනසක් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. මේ සියලු වෙනස්කම් වලට හේතුව ඔයාලා හැමෝම දන්නවා. ඒ තමයි මිසීස් පෝල්ගේ වශී ගුරුකම් වල බලය. ඒවගේම මිස්ටර් ග්‍රේ, ඔහුගේ ප්‍රියම්බිකාව වන ඇන්ජලික්ව මිස් අයිව්ස්ට අඳුවලා දෙනවා. කතාව අවසන් වුනේ මිස් අයිව්ස්ගේ ඒ සොඳුරු නිමේෂය ලෙයින් නාවමින්. ඒවගේම ඊතන්ගේ සැබෑ ස්වරූපය මොකද්ද කියලා සෙම්බීන්ට දැනගන්න ලැබෙනවා.

අද කතාව එතන ඉඳන් දිගට ගලාගෙන යනවා. අද කතාවේදි වැනෙස්සා කුමන තීරණයයක් අරගනීද? ඒ තීරණය අනුමත කරන්නේ කවුද? ඒ සඳහා සාහාය වෙන්නේ කවුද? මිස්ටර් ලයිල් සොයාගන්නේ මොනවද? ඒවගේම ලිලීගේ සැබෑ ස්වරූපය කුමක්ද සහඇය දැනගන්නේ මොනවද කියලා දැනගන්න අදත් කතාව බලන්න කියලා ආරාධනා කරනවා. හරි, එහෙනම් මතකයිනේ…හැමෝම අද මේ ගැන අදහසක් දාලා යනවනම් ඒක ගොඩාක් අපිට වටිනවා. අවසාන කතාංගයන් තුනත් එක්ක ඉක්මනින්ම මුණගැහෙනකන් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා…!

Penny Dreadful (2014– ) on IMDb

 

 

260 MB කොපිය මෙතනින් බාගන්න

1AFB514FEB319A98B95BB7F080523734EA7DE690 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,188 downloadsDownload Penny-Dreadful-S02E07-baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

1,188 downloadsDownload Subtitles24 KB

12 comments

  1. isuru

    තෑන්ක්ස් සහෝලා!එළ එළ!
    කතාවනම් එළටම යනවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. sachintha

    tnx sahoo sub ekataa

  4. thushara

    tv show මන් අස කරන පට්ට ම 1ka gigatama denna ela

  5. thushara

    tv show මන් අස කරන පට්ට ම

  6. Kasun

    එළ එළ.

  7. Sanjaya

    Thanks Saho....... balan unne anakan

  8. Rasidu

    Maru. Sub ekata Thanx. Thawa tikai.

  9. kanushka

    thank you

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.