Watch Trailer

Nikita [S04 : E02] | ඩබල් FBI ලොක්කා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී නිකීටා කණ්ඩායමෙන් පැනලා ගිහිල්ලා, තනියම තමුන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කරන්න ඩේල් ගෝර්ඩ්න් කියලා මාධ්‍යවේදියෙක් ලඟට ගියා කියලා මතක ඇති. කොහොමහරි නිකීටා එතනට ගියත්, අන්තිමේදී නොදැනුවත්ම ගිහිල්ලා තියෙන්නේ අමන්දාගේ තවත් උගුලක් ඇතුලට. මේ අතරේ නිකීටා කණ්ඩායම අතෑරලා ගියපු දවසේ ඉඳන් මයිකල් එයා…

Nikita S4-1

පසුගිය කතාවේදී නිකීටා කණ්ඩායමෙන් පැනලා ගිහිල්ලා, තනියම තමුන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කරන්න ඩේල් ගෝර්ඩ්න් කියලා මාධ්‍යවේදියෙක් ලඟට ගියා කියලා මතක ඇති. කොහොමහරි නිකීටා එතනට ගියත්, අන්තිමේදී නොදැනුවත්ම ගිහිල්ලා තියෙන්නේ අමන්දාගේ තවත් උගුලක් ඇතුලට. මේ අතරේ නිකීටා කණ්ඩායම අතෑරලා ගියපු දවසේ ඉඳන් මයිකල් එයා ඉන්න තැනක් හොයාගෙන ලෝකේ පුරාම පීරනවා. ඒ වගේම ඇලෙක්ස් මිනිස් ජාවාරම් වලට එරෙහිව සොන්යා එක්ක එකතු වෙලා බැට්මෑන් රොබින් සෙල්ලම කරනවා. (මම කියන කතාවක් නෙමෙයි, මේවා බර්ක්ඕෆ්ගේ වචන)  🙂 මේ අතරේදී මේ කලබලය ගැන දැනගන්න මයිකල් බර්ක්ඕෆ්, රයන් දෙන්නා එක්ක එකතු වෙලා නිකීටා ඉන්න තැන හොයා ගන්නවා. මේ අතරේ FBI වලින් නිකිටා ඉන්න ප්‍රවෘත්ති ගොඩනැගිල්ල වට කරනවා. නිකීටාට එලියට පැනගන්න කිසිම විදියක් නැතුව ඉන්නකොට තමයි මයිකල් එතනට උදව්වට එන්නේ. කොහොම උදව්වට ආවත් නිකීටා කණ්ඩායම අතෑරලා තනි කරලා ගියපු එකට හැමෝම වගේ ගොඩක් තරහින් තමයි ඉන්නේ. තරහා පස්සට දාලා කොහොමහරි නිකීටාව ගොඩනැගිල්ලෙන් එලියට ගත්තා කියලත් මතක ඇති. ඒ වගේම තමයි අන්තිමේදී කොහොමහරි FBI ලොක්කා නිකීටාට වෙඩි තිබ්බා. මේ නිසා මයිකල් හමුවෙන්න එන්න කියලා කියපු තැනට නිකීටාට යන්න බැරිවුනා.

අද මෙතනින් එහාට මොනවා වේවි ද? නිකීටා FBI වලට අහුවේවි ද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. නිකීටා නොවන තවත් උපසිරැසියකින් හමුවෙමු.  😉

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න

629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,170 downloadsDownload Nikita-S04-E02.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,170 downloadsDownload Subtitles50 KB

15 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Elderman

    Denakam unne buddy

  3. R.D

    එක දිගටම සබ් දෙනවා නේද.බොහොම ස්තුතියි සහෝ................

  4. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Asel

    elaz

  6. amal

    elaaaaaaaaaaaaaa MACHAN ELAAAAAAAA

    DIGATAMA SABA DENDA

    JAYA WEEEWWWAAAAAAAAAAAAAAAAAAAAAAA

  7. chacha

    sub walata godak thanks...ewara wena eka gaena dhukai...

  8. Rasidu

    නියමයි............ඔයා තරම් වේගෙන් මේ siteඑකේ කවුරුවත් sub දෙන්නැතිව ඇති.......
    sub එකට Thanx..........
    පුලුවන්නම් Breaking Bad tv series එකේ S05ටත් sub දෙන්නකෝ.........
    එකේ තව ටිකයි දෙන්න තියෙන්නේ.......

  9. lakshitha

    thnx saho :D

  10. dinush

    ade thanx bn!!!! ade ithuru tikath dapanko!!

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. kumara

    Thanks Bro !!!

  14. Sajithlakshan

    උපසිරැසියට තුති

  15. suranuwan

    thanks bro...