ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරන් ආවා. හරි,එහෙනම්.කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී කැලෙබ් ඩිලන්ට උදව් වෙමින් ෆාම් එකේ ඉන්නවා දකින්න ඇතිනෙ. ඒවගේම ඒ දෙන්නට අමුතු පොරක්වත් හම්බෙනවා. ඒවගේම ඇනිකා දැන් නැතිවෙලානෙ. නෝමා මෙයාව හොයන්න ආකේනම් ක්ලබ් එකටත් යනවා මතක ඇතිනේ. ඒ වගේම කතාව අවසානයේදී කාගෙහර…

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරන් ආවා. හරි,එහෙනම්.කලින් කොටස මතක් කරගෙන ඉමු.
කලින් කොටසේදී කැලෙබ් ඩිලන්ට උදව් වෙමින් ෆාම් එකේ ඉන්නවා දකින්න ඇතිනෙ. ඒවගේම ඒ දෙන්නට අමුතු පොරක්වත් හම්බෙනවා. ඒවගේම ඇනිකා දැන් නැතිවෙලානෙ. නෝමා මෙයාව හොයන්න ආකේනම් ක්ලබ් එකටත් යනවා මතක ඇතිනේ. ඒ වගේම කතාව අවසානයේදී කාගෙහරි මලසිරුරකුත් පාවෙමින් තිබ්බනේ.
ඇනිකට මොකද උණේ?මේකත් නෝමන්ගේ වැඩක්ද? පාවෙවී තිබ්බ මළසිරුර කාගේද කියලා දැනගන්න මේ කොටස බලන්න.
එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු! කලින් ඒවට අදහස් ඉදිරිපත් කල හැමෝටම ස්තූතියි! මේකටත් අදහසක් කොටාගෙනම යමු! ජයවේවා!
140 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න
ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
884 downloadsDownload 201506272122baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
BlackSnow
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasidu
Niyamayi. Ubanam maru. Sub ekata Thanx.
බිනර කවිශ්ක
supiriyi.ithiriwa ikmanata demu.
අබා
එල කොල්ලෙක් නේ.....ඉක්මනටම සබ දෙනවා නේ....ජයෙන් ජය...!!!
ඔයාගේ සබ් එකත් සුපිරි ආ.....!!!!සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..
කවුරු හරි True Detective සීසන් 2 එකටත් සබ් දෙන්නකො..ජය වේවා !!!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sandun
Thank you very much for the subtitle....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
අඩෝ උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක් බන් පට්ට තැන්ක්ස් සබට .