Watch Trailer

Pennyworth (2019-) [S01 : E04] Sinhala Subtitles | අලුත් නායකයා සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන ආවේ පෙනිවර්ත් කතා මාලාවේ හතරවෙනි කොටස. කලින් කොටස් බැලුවේ නැති නිසා මට ඒ ගැන සඳහනක් කරන්න විදියක් නෑ. ඔයාලා හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මම එහෙනම් මේ කොටසේ වෙන දේවල් ටිකක් විතර කියන්නම්. ඉතින් මේකේ ඉන්න ප්‍රධානම කල්ලි දෙක තමයි කාක සංසදය සහ නිර්නාමික මණ්ඩලය කියන කල්ලි දෙක. ඉති…

හොඳයි එහෙනම් මේ අරගෙන ආවේ පෙනිවර්ත් කතා මාලාවේ හතරවෙනි කොටස. කලින් කොටස් බැලුවේ නැති නිසා මට ඒ ගැන සඳහනක් කරන්න විදියක් නෑ. ඔයාලා හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මම එහෙනම් මේ කොටසේ වෙන දේවල් ටිකක් විතර කියන්නම්.

ඉතින් මේකේ ඉන්න ප්‍රධානම කල්ලි දෙක තමයි කාක සංසදය සහ නිර්නාමික මණ්ඩලය කියන කල්ලි දෙක. ඉතින් කාක සංසදයේ නායකයා මැරුණ නිසා එතනට අලුතින් නායකයෙක් පත්වෙනවා. ඒත් ඒ කවුද කියන එක නිර්නාමික මණ්ඩලය දන්නේ නෑ. ඉතින් ඒ අලුත් නායකයා කවුද කියලා හොයාගන්න මෙහෙයුම තමයි ඇල්ෆ්රඩ්ට පැවරෙන්නේ. මුලින් එයා වැඩේට අකමැති උනත් ලොකු සල්ලියක් ලැබෙන නිසා ආපහු කැමැත්ත දෙනවා.

ඉතින් ඇල්ෆ්රඩ් මේ මෙහෙයුමට යන්නේ මාර්තා කේන් එක්ක. ඉතින් මෙයාලාගේ පලවෙනි පියවර කාක නායකයාගේ නම දැනගැනීමේ මෙහෙයුමට අදාලව කෙනෙක්ව මුණගැහෙන්න යන එක. ඒත් එයාලා යනකොට ඒ කෙනාව මරලා දාලා. ඉතින් මේ දෙන්නාට අලුත් නායකයා කවුද කියලා හොයාගන්න පුලුවන් වෙයිද ? මොන කරදර වලට පැටලෙන්න වෙයිද ? ඒ හැමදෙයක්ම මේ කොටසින් බලාගන්න පුලුවන් වෙයි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ. 

2,351 downloadsDownload Pennyworth-2019-S01-E04.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,351 downloadsDownload Subtitles35 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. අනිත් episodeවලටත් ඉක්මනට සබ් එක ගේමු :)

  2. cardroks

    Thanks Broo

  3. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  7. pradeepNalaka

    Thank bro sub ekt❤️

  8. ප්‍රශාත් මදුෂංක

    Thank bro

  9. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  10. Stranger

    thanks

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  12. suranuwan

    thanks bro...

  13. s.s.m

    tz sub ekata....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P