සුබ දවසක් හැමෝටම.. පෙනිංවර්ත් කතාමාලාවේ පලමුවන වෙලුමේ හය වෙනි කොටස තමයි මම අද අරං ආවේ. ඉතින් අපි හැමෝම දන්න “ගෝතම් නගරයේ නයිට්වරයා” නැත්තම් “බැට්මෑන්” ගේ හිතවත් සේවකයා ගේ අරුම පුදුම ජීවිත කතාවේ තවත් එක අබිරහසකට අද උත්තර ලැබෙනවා. අද කතාව මම මේ විදිහට පටං ගන්නම්. අද කොටසින්… තිවයිට්ගේ මරණයෙන් පස්සේ ඇ…

සුබ දවසක් හැමෝටම.. පෙනිංවර්ත් කතාමාලාවේ පලමුවන වෙලුමේ හය වෙනි කොටස තමයි මම අද අරං ආවේ. ඉතින් අපි හැමෝම දන්න “ගෝතම් නගරයේ නයිට්වරයා” නැත්තම් “බැට්මෑන්” ගේ හිතවත් සේවකයා ගේ අරුම පුදුම ජීවිත කතාවේ තවත් එක අබිරහසකට අද උත්තර ලැබෙනවා. අද කතාව මම මේ විදිහට පටං ගන්නම්.
අද කොටසින්…
තිවයිට්ගේ මරණයෙන් පස්සේ ඇල්ෆ්රඩ් එයාගේ යාලුවා එක්ක බීමක් ගන්න වෙලාවෙදී තෝමස් වේයින් එතනට කඩාගෙන පාත් වෙනවා.එතනදි සිද්ද වෙන කතාබහ සුහදශීලී නොවුන නිසා තෝමස් ඇමරිකානු තානාදිපති කාර්‍යාලය පැත්තට යනවා එයාට ඕනි කරන උත්තර හොයාගන්න පුලුවන්ද කියලා බලන්න.ඒ වගේම එතැනින් එයාගේ සමහරක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. ඒ අතරේ ඇල්ෆ්රඩ් යනවා ජෝන් රිපර් ව හම්බවෙන්න. මොකද කියනවනම් ජෝන්ගෙයි ඇල්ෆ්රඩ් ගෙයි අතරේ එකගතාවයක් තිබ්බා. හැබැයි රිපර් පොරොන්දු උන දේ එතනදි ඇල්ෆ්රඩ් ට ලැබෙන්නේ නෑ. රිපර් ඇල්ෆ්රඩ්ව යවනවා මායාකාරියක් ලගට. ඒ වගේම රිපර් කියනවා මායාකාරිය දන්නවා කියලා කවුද එස්මේව මැරුවේ කියලා..
ඉතින් අපි බලමු ඇල්ෆ්රඩ්ට මායාකාරියගෙන් එස්මේගේ මිනීමරුවගේ නම දැනගන්න ලැබෙයිද කියලා.
නැවත උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජය..
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,990 downloadsDownload Pennyworth-2019-S01-E06.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
13 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
ස්තූතියි සහෝ
Kanchana
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Stranger
THANKS
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
ප්‍රශාත් මදුෂංක
Thanks!
suranuwan
thank you..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
s.s.m
tz sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pennyworth (2019-) [S01 : E06] Sinhala Subtitles | මායාකාරියගෙන් හෝඩුවාවක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Pennyworth-Season-1.jpg)



තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!